Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

12th July 2024 00:55:40 Hours

4 වන (සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරන බලකායේ 10 වන අණදෙන නිලධාරි ලෙස 2024 ජූලි මස 04 වන දින රාජකාරි භාර ගන්නා ලදි

මේජර් එච් එම් සි සි බි හේරත් යූඑස්පී එල්එස්සී ඒටීඕ ශ්‍රීලයුයුබ 4 වන (සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරන බලකායේ 10 වන අණදෙන නිලධාරි ලෙස 2024 ජූලි මස 04 වන දින රාජකාරි භාර ගන්නා ලදි.