Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

17th June 2020 11:33:31 Hours

2 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 18 වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් ඊඑම්ටීපීඩබ්කේ ඒකනායක ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමා 2020.06.02 වන දින සිය නව ධූරයේ සුභ මොහොතින් රාජකාරී ආරම්භ කරන ලදී

2 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 18 වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් ඊඑම්ටීපීඩබ්කේ ඒකනායක ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමා 2020.06.02 වන දින සිය නව ධූරයේ සුභ මොහොතින් රාජකාරී ආරම්භ කරන ලදී.