Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

08th July 2018 10:46:32 Hours

රෙජිමේන්තු මන්ත්‍රණ සභාව 2018.07.06 දින රෙම ශ්‍රිලයුයුබ හි පැවත්වන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකායේ තෙවන කාර්තුවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාව 2018 ජුලි මස 06 වන දින උපකරණ මාස්ටර් ජෙනරාල් සහ කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ මේජර් ‍ජෙනරාල් බී. එස්. විදානගේ ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදි.

රැස්වීමේදී මෙම රෙජිමේන්තුවේ නිලධාරින්ගේ වෘත්තිමය ප්‍රගතිය පිලිබද ගැටලු, සංවර්ධන කටයුතු හා පරිපාලන ගැටළු පිළිබඳව සාකච්ඡාවට භාජනය වූ අතර, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු හැර අනෙකුත් සියලූම සාමාජිකයන් රැස්වීම සඳහා සහභාගී වන ලදී. රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් එච්.එම්.යු.බි. හේරත් ආර්එස්පී යූඑස්පි ඒඒටිඕ එල්එස්සි හි අවසන් සභා රැස්වීම මෙය විමද සුවිශේෂි කරුණකි.