Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

10th May 2018 11:00:16 Hours

මාසික රෙජිමේන්තු මන්ත්‍රණ සභාව රැස්විම පැවැත්විම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකායේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාව2018 මැයි මස 03 වන දින උපකරණ මාස්ටර් ජෙනරාල් (QMG) සහ ශ්‍රිලයුයුබ කර්නල් සේනාවිධායන මේජර් ජනරාල් බී. එස්. විදානගේ ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු මධ්‍යස්තානයේදි පවත්වන ලදි.

රැස්වීමේදී මෙම රෙජිමේන්තුවේ සංවර්ධන කටයුතු හා පරිපාලනය පිළිබඳ කරුණු සාකච්ඡාවට භාජනය වූ අතර රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී විය.