Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

18th July 2018 20:04:04 Hours

නිල උසස්විමි ලද මේජර් ජෙනරාල් එචි එම් යු බි හේරත් ආර්එස්පි යුඑස්පි ඒඒටිඕ එල්එස්සි වෙත රෙජිමේන්තුවේ උපහාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අභිමානවත් 69 වන සංවත්සර උත්සවය 2018 ඔක්තෝබර් මස 14 වැනි දිනට යෙදී තිබූ අතර එයට සමගාමිව යුධොපකරණ බලකා රෙජිමේන්තු මුලස්ථානය පිහිට් දොඹගොඩ කඳවුරේදී බලකායේ කර්නල් සේනාවිධායක හා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් බිඑස් විදානගේ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් උත්සව මාලාවක් පවත්වන ලදි.

මේජර් ජෙනරාල් එචි එම් යු බි හේරත් ආර්එස්පි යුඑස්පි ඒඒටිඕ එල්එස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මේජර් ජෙනරාල් නිලයට උසස්කිරිම වෙනුවෙන් හා 2018 ජුලි මස 14 වන දින විශ්‍රාම ගැනිම වෙනුවෙන් 2018 ජුලි මස 13 දින රෙජිමේන්තු මධ්‍යස්ථානය දොඔගොඩදි මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස් එම් ඩබ් බී එන් තලගහවත්ත ඒටීඕ ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උණුසුම් අයුරින් පිලිගෙන යුද්ධ හමුදා පිළිවෙත් අනුව කඳවුරු සම්මාන මුරයක් පිරිනමා සම්මාන පෙලපාලියක් පවත්වන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අභිමානවත් 69 වන සංවත්සර උත්සවය 2018 ඔක්තෝබර් මස 14 වැනි දිනට යෙදී තිබූ අතර එයට සමගාමිව යුධොපකරණ බලකා රෙජිමේන්තු මුලස්ථානය පිහිට් දොඹගොඩ කඳවුරේදී බලකායේ කර්නල් සේනාවිධායක හා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් බිඑස් විදානගේ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් උත්සව මාලාවක් පවත්වන ලදි.

හමුදා ගෞරවයෙන් පසු රෙජිමේන්තු මූලස්ථානයේ පැලයක් රෝපණය කිරිම, සියලු නිළධාරීන් සමග සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටින ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අභිමානවත් 69 වන සංවත්සර උත්සවය 2018 ඔක්තෝබර් මස 14 වැනි දිනට යෙදී තිබූ අතර එයට සමගාමිව යුධොපකරණ බලකා රෙජිමේන්තු මුලස්ථානය පිහිට් දොඹගොඩ කඳවුරේදී බලකායේ කර්නල් සේනාවිධායක හා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් බිඑස් විදානගේ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් උත්සව මාලාවක් පවත්වන ලදි.

සියලු නිලධාරින් විසින් මේජර් ජෙනරාල්වරයා හට උණුසුම් සුභ පැතුම් ඉදිරිපත් කළ අතර. සියළුම නිලයින්ගේ සහභාගීත්වයෙන් තේ පැන් සංග්‍රහය පැවත්වන ලදි. ඉන් පසු නිලධාරී නිවස්නයේ නිලධාරීන් සදහා රාත්‍රි භෝජනයෙන් අනතුරුව සමරු තිලිණයක් ලබාදිම සිදුකරන ලද අතර අමුත්තන්ගේ පෙතේහි සටහන් තැබීමෙන් අනතුරුව වැඩ සටහන අවසන් විය.