Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

13th January 2021 19:02:07 Hours

නවතමයෙන් අධිකාරියට පත් කෙඩෙට් නිලධාරිනියන් සහ නිලධාරීන් 07ක් යුධොපකරණ බලකාය වෙත ඇතුලත් විය.

නවතමයෙන් අධිකාරියට පත් පහත නම් සදහන් නිලධාරිනියන් හා නිලධාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය වෙත ඇතුලත් කරනු ලැබු අතර එම නිලධාරිනියන් හා නිලධාරින් යුධොපකරණ මාස්ටර් ජෙනරල් සහ යුධොපකරණ බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන මාරසිංහ ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර ඔවුන්ගේ ආනාගත යුද්ධ හමුදා දිවියේ අභිවෘද්ධිය සදහා සුභාශිංශනය එක් කරන ලදි.

              අ.       නි/71328 2/ලුතිනන් එචිඑමිඩිකේබි හේන්දෙනිය - පාඨමාලා අංක 88 B
              ආ.      සී/85827 2/ලුතිනන් එම්එල්ඒ අහමඩ් - පාඨමාලා අංක 88 B
              ඇ.      සී/85817 2/ලුතිනන් එම්ජේසී අල්විස් - පාඨමාලා අංක 88 B
              ඈ       සී/85956 2/ලුතිනන් එච්එම්පීඑස්පී බණ්ඩාර - පාඨමාලා අංක 88
              ඉ.       සී/86511 2/ලුතිනන් ඩබිඒඒඑම් වීරසේකර - කාන්තා පාඨමාලා අංක 18
              ඊ.       සී/86510 2/ලුතිනන් ආර්ඒසිඅයි රණසිංහ - කාන්තා පාඨමාලා අංක 18
              උ.       සී/86509 2/ලුතිනන් ජේඩීකේ විජේරත්න - කාන්තා පාඨමාලා අංක 18