Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

09th February 2021 05:26:21 Hours

තූර්ය වාදක කණ්ඩායම සඳහා නව නිල ඇඳුමක් හදුන්වා දෙන ලදි.

යුධොපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන මාරසිංහ ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම මත යුධොපකරණ බලකායේ තූර්ය වාදක කණ්ඩායම සදහා නවතමයෙන් නිර්මාණය කරන ලද නිල ඇදුම ශ්‍රිලයුයුබ මන්ත්‍රණ සභාව සහ යුද්ධ හමුදාධිපති විසින් අනුමත කරන ලදි.

එම නව වර්ණවත් නිල ඇඳුම පලමු වරට 2021 පෙබරවාරි 04 වන දින 73 වන නිදහස් පෙළපාළියේදී ප්‍රදර්ශනය කරන ලදී.