Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

19th September 2018 08:01:52 Hours

අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහනය ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා ක්‍රිකට් කණ්ඩායමට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අභිමානවත් 69 වන සංවත්සර උත්සවය 2018 ඔක්තෝබර් මස 14 වැනි දිනට යෙදී තිබූ අතර එයට සමගාමිව යුධොපකරණ බලකා රෙජිමේන්තු මුලස්ථානය පිහිට් දොඹගොඩ කඳවුරේදී බලකායේ කර්නල් සේනාවිධායක හා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් බිඑස් විදානගේ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් උත්සව මාලාවක් පවත්වන ලදි.

අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සිකුරාදා (07) පනාගොඩ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු බලකා ක්‍රිකට් ක්‍රිඩාංගනයේ දී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වු අතර දවසේ අධිපත්‍ය පතුරුවාලමින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහනය අත්පත් කර ගන්නා ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අභිමානවත් 69 වන සංවත්සර උත්සවය 2018 ඔක්තෝබර් මස 14 වැනි දිනට යෙදී තිබූ අතර එයට සමගාමිව යුධොපකරණ බලකා රෙජිමේන්තු මුලස්ථානය පිහිට් දොඹගොඩ කඳවුරේදී බලකායේ කර්නල් සේනාවිධායක හා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් බිඑස් විදානගේ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් උත්සව මාලාවක් පවත්වන ලදි.

සති කීපයකට පෙර අර්ධ අවසන් තරගයට සහභාගී වූ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් 10 ක් අතුරින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ද බළකා ක්‍රිකට් කණ්ඩායම(ශ්‍රිලසසබ) සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා ක්‍රිකට් කණ්ඩායම (ශ්‍රිලයුයුබ) අවසන් වටයට මුහුණදීමට සමත් විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අභිමානවත් 69 වන සංවත්සර උත්සවය 2018 ඔක්තෝබර් මස 14 වැනි දිනට යෙදී තිබූ අතර එයට සමගාමිව යුධොපකරණ බලකා රෙජිමේන්තු මුලස්ථානය පිහිට් දොඹගොඩ කඳවුරේදී බලකායේ කර්නල් සේනාවිධායක හා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් බිඑස් විදානගේ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් උත්සව මාලාවක් පවත්වන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අභිමානවත් 69 වන සංවත්සර උත්සවය 2018 ඔක්තෝබර් මස 14 වැනි දිනට යෙදී තිබූ අතර එයට සමගාමිව යුධොපකරණ බලකා රෙජිමේන්තු මුලස්ථානය පිහිට් දොඹගොඩ කඳවුරේදී බලකායේ කර්නල් සේනාවිධායක හා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් බිඑස් විදානගේ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් උත්සව මාලාවක් පවත්වන ලදි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල්, ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා කර්නල් සේනාවිධාය හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කමිටු සභාපති මේජර් ජෙනරාල් බී.එස්. විදානගේ මහතා ක්‍රිකට් ක්‍රිඩයිකයින්ට සුබ පැතුම් පිරිනැමූ අතර ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් හා සෙසු නිලයන් සහ ක්‍රිකට් ක්‍රිඩා ලෝලීන් විශාල පිරිසක් ක්‍රිකට් තරගය නැරඹිමට සහභාගී විය.