?
06th December 2025 12:05:08 Hours
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ මඩකලපුව දිස්ත්‍රික් පතල් බලපත්‍රලාභීන්ගේ සංගමය විසින් මෑතකදී ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් සේරුවාවිල සහ වේරුගල් ප්‍රදේශවල පවුල් අතර බෙදා හැරීම සඳහා 243 පාබල බලසේනාවට රුපියල් මිලියන 1.5 ක් පමණ වටිනා වියළි සලාක මළු 300 ක් නොමසුරුව පරිත්‍යාග කරන ලදී. මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සහන සැපයීම සහ ඔවුන්ගේ සුවය ලැබීමට සහාය වීම මෙම මුලපිරීමේ අරමුණ විය. මෙම වැඩසටහන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව් ජයවීර යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ විශේෂ මඟ පෙන්වීම යටතේ සහ 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහාය ඇතිව පවත්වන ලදී.
06th December 2025 11:16:38 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ විදුලිය බිඳවැටීමෙන් කොමාරිසහ හුලංනුගේ දෛනික ජල සැපයුම නිසි අයුරින් සිදු කිරීමට නොහැකි වීම මත තුරෙයිවන්තිආදු පුදේශයේඅවට පදිංචිකරුවන්හට පානීය ජලය බෙදා දීම24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් KW ජයවීරUSP pscජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උපදෙස් පරිදි 2025 දෙසැම්බර් 05 වන දින 18 විපාරෙ ඒකකය වෙතින් 01 x 03භඨ පිරිසකගේ සහභාගීත්වයෙන්සිදු කරන ලදී.
06th December 2025 11:07:53 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ විදුලිය බිඳවැටීමෙන් පි 17 වික්ටර්වත්ත ප්‍රදේශයේ දෛනික ජල සැපයුම නිසි අයුරින් සිදු කිරීමට නොහැකි වීම මත .
06th December 2025 11:01:54 Hours
243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යූපී කළුපහන යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම මතසහ අණදෙන නිලධාරී11 වන බලඇණියේ ශ්‍රී ලංකා සිංහ
06th December 2025 09:36:25 Hours
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව් ජයවීර යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විශේෂ මඟ පෙන්වීම යටතේ සහ 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යූපී කළුපහන යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ 11 වන බලඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් බීආර්එම්ජීඩබ්ආර් බලගල්ල ශ්‍රිලසීරෙ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ කොක්කඩිචෝලෙයි හි ගංවතුරෙන් පීඩාවට පත් පවුල් සඳහා වියළි සලාක මලු 50ක් බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
06th December 2025 09:08:44 Hours
11 වන ජාතික ආරක්ෂක බළමුලුව වෙතින් 00x02 ක සහභාගීත්වයෙන්, අයහපත් කාලගුණය නිසා ඇති වූ ජාතික විදුලි බිඳවැටීමෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට උපකාර කිරීම සඳහා, .
06th December 2025 08:59:57 Hours
243 පාබසේමු හා 11 සෙව් ශ්‍රිලංසිරෙ ඒකකයෙහි සහයෝගය ඇතිව මඩකලපුව CIBT කැම්පස් හි ශිෂ්‍ය සභාව විසින් සේරුවාවිල ප්‍රදේශයේ මෑතකදී ඇති වූ
05th December 2025 21:35:51 Hours
24 වන පාබල සේනාංකයේ සේනාකාධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව් ජයවීර යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මඟ පෙන්වීම ඇතිව 241 පාබල බලසේනා බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්එස්සී දිසානායක ආර්එස්පීජ්යෙෂ්ඨ නිලධාරි සහාය ඇතිව අලයඩිවෙම්බු ප්‍රදේශවල ගංවතුරෙන් පීඩාවට පත් පවුල්
05th December 2025 21:29:15 Hours
සේවාලංකා පදනම විසින් මෑතකදී ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් සේරුවාවිල ප්‍රදේශයේ පවුල් සදහා වියළි සලාක තොගයක් බෙදා හැරීම සඳහා 243 පාබල බලසේනාව වෙතරුපියල් 100,000.00 ක් පමණ වටිනාකමකින් යුත් වියළි සලාකපරිත්යාග කරන ලදී.
05th December 2025 21:23:54 Hours
24 වන පාබල සේනාංකයේ සේනාකාධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව් ජයවීර යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟ පෙන්වීම ඇතිව 242 පාබල බලසේනා බලසේනාධිපති බ්‍රිගේඩියර් කේජීඒටී කැලැකෝරලේ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහාය ඇතිව දමන ප්‍රදේශවල ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 100ක් සඳහා වියළි සලාක පැකට් ප්‍රවාහනය කිරීම ආරම්භ කළේය.