?
09th December 2025 12:34:43 Hours
20 වන බලඇණිය ගජබා රෙජිමේන්තු බලප්‍රදේශයේ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වු ශාන්තිපුර ගම්මානයේ පවුල් 25ක් සදහා මහාචාර්ය සුභාෂිණි සේනාධීර, ආචාර්ය වරුණි සේනාධීර, ආචාර්ය භාග්‍යා සේනාධිර, එස්පිජිසි සේනාධීර සහ ඈපා සෙනවිරත්න යන මහත්ම/මහත්මීන්ගේ රු:125,000.00කට ආසන්න මුල්‍ය දායකත්වයෙන් රු: 5000.00ක වටිනාකමකින් යුත් වියළි සලාක මළු 25ක් බෙදාදීමේ ප්‍රජාසත්කාරමය වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 07 වන දින පවත්වන ලදී.
09th December 2025 11:48:59 Hours
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ මඩකලපුව දිස්ත්‍රික් පතල් බලපත්‍රලාභීන්ගේ සංගමය විසින් මෑතකදී ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් චෙන්කල්අඩි සහ ඒරාවුර් ප්‍රදේශවල පවුල් සඳහා රුපියල් මිලියන 1.1 ක් පමණ වටිනා වියළි සලාක මළු 200 ක්
09th December 2025 11:40:29 Hours
සමන්තුරෙයි වාරිමාර්ග ඉංජිනේරුවරයාගේ ඉල්ලීම පරිදි, 2025 දෙසැම්බර් 08 වන දින සමන්තුරෙයි කල්ලරචල් අමුණ අසල ගල්ඔය වාරිමාර්ග ඇළේ බැමි.
09th December 2025 11:33:40 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ විදුලිය බිඳවැටීමෙන් හුලංනුගේ හි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට එහි නිතිපතා බෙදා හැරීම දිගටම .
09th December 2025 11:28:00 Hours
අලයාඩිවෙම්බු - වචිකුඩා ප්‍රදේශයේ ඇළ මාර්ගයේ එක්රැස් වූ අධික ලෙස වැඩුණු පඳුරු සහ පාසි ඉවත් කිරීම සඳහා අලයාඩිවෙම්බු ප්‍රාදේශීය කාර්යාලය සහ අක්කරෙයිපත්තු .
09th December 2025 11:22:33 Hours
243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමගේ මගපෙන්විම මත 11 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙ
09th December 2025 11:16:15 Hours
2025 දෙසැම්බර් 08 වන දින 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ 01 x 10 යුත් භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් මන්දන ප්‍රදේශයේ.
09th December 2025 10:09:23 Hours
2025 දෙසැම්බර් 6 වන දින, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සල්පිටිගම ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල ළිං පිරිසිදු කිරීම සඳහා ඉකෝ ග්රිප් ඇඩ්වෙන්චර් හි ස්වේච්ඡා කණ්ඩායමක් .
08th December 2025 21:21:27 Hours
241 පාබසේමු යටතේ පාලනය වන 18 විපාරෙ ඒකකය වෙතින් 2025 දෙසැම්බර් මස 07 වන දින 01x10භට පිරිසක් සහභාගීත්වයෙන් අයහපත් කාලගුණය හේතුවෙන් කිට්ටංගි සපත්තු පාළම අවට පවතින පාසි ඉවත් කරන ලදි.
08th December 2025 21:09:46 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා තත්වයන් මත අවතැන්වුවන් වෙත බෙදාදිම සදහා අත්‍යවශය වියලි සළාක මලු තිරුක්කොවිල් සිට හැටන් කොටගල දක්වා ප්රවාහණය කර දිමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් 07වන දින 8 ශ්‍රිලංජාආබමු ඒකකය වෙතින් 00 x 03 භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.