?
02nd December 2025 19:18:50 Hours
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් හානි වූ නිවාස වහලවල් 5 ක් අලුත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2025 දෙසැම්බර් 02 වන දින පෙ.ව. 0800 ට 11 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ
02nd December 2025 19:14:05 Hours
ප්රදේශවාසින්ගේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, උල්ල සහ පානම ප්‍රදේශවල ළිං පිරිසිදු කිරීමේ සහ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා 14 වන ශ්‍රී ලංකා SR හි 01x15 කණ්ඩායම් දෙකක් 2025.12.02 වන දින පැය 0800 සිට යොදවා ඇත.
02nd December 2025 19:07:29 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් K.W. ජයවීර USP psc ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මඟ පෙන්වීම යටතේ නින්දවූර් හි ප්‍රධාන මුස්ලිම් පල්ලියේදී නින්දවූර් ප්‍රාදේශීය ලේකම් සහ 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ සහභාගීත්වයෙන්
02nd December 2025 18:56:08 Hours
02nd December 2025 06:47:23 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංකයට අයත් 223 පාබල බළසේනා මුළස්ථාන බලප්‍රදේශයේ ඇතිවු අධික වර්ෂාව හේතුවෙන් කන්ඩල්ඉත්තු, රාල්කුලි, ගම්මානයේ ගංවතුර ආපදාවට ලක්ව සිටි සිවිල් වැසියන් 36 දෙනකුගෙන් සමන්විත පිරිසක් 22 වන පාසේමු සේනාංකාධිපති මේජර් මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් ලලිත් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ 2025.11.30
01st December 2025 21:11:08 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංකයට අයත් 223 පාබල බළසේනා මුළස්ථාන බලප්‍රදේශයේ ඇතිවු අධික වර්ෂාව හේතුවෙන් කන්ඩල්ඉත්තු, රාල්කුලි, ගම්මානයේ ගංවතුර ආපදාවට ලක්ව සිටි සිවිල් වැසියන් 36 දෙනකුගෙන් සමන්විත පිරිසක් 22 වන පාසේමු සේනාංකාධිපති මේජර් මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් ලලිත් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ 2025.11.30 වන දින 15 වන ශ්‍රිලංකා පාබල රෙජිමේන්තුවට අයත් 00X04ක භඨ පිරිසක් විසින් ක්‍රියාකාරීව සම්බන්ධ වී ගංවතුරට මැදිව සිටි අදාල සිවිල් වැසියන් පිරිස මුදවා ගැනිමට කටයුතු සිදුකරන ලදි.
01st December 2025 21:05:14 Hours
2025 නොවැම්බර් 30 වන දින මඩකලපුවේ සිංහල මහා විද්‍යාලයේ වහලය මතට කඩා වැටුණු ගසක් ඉවත් කිරීම සඳහා 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 00X12 භට පිරිසක් 243 පාබල බලසේනාවේ උපදේස් හා මගපෙන්විම යටතේ සහාය දැක්වීම සඳහා වහාම යොදවන ලදී. කඩා වැටුණු ගස විදුහලේ ගොඩනැගිලි වලට හා අවට ප්‍රදේශයට හනියක් නොවන පරිදි භඨ පිරිස් විසින් මහත් පරිශ්‍රමයක් දරා ආරක්ෂිතව ඉවත් කරන ලදි
01st December 2025 09:31:38 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංක බලප්‍රදේශයට අයත් පුල්මුඩේ සහ කුච්චවේලි ප්‍රදේශයට බළපැ අයහපත් කාළගුණය හේතුවෙන් අවතැන් වු පිරිස් රැදි සිටින අවතැන් කඳවුරු සඳහා අදාල ප්‍රදේශයන්හි ප්‍රදේශිය ලේඛම් කාර්යලයන්හි දායකත්වයෙන් එම ස්ථානවලදිම අවතැන් වු පිරිස් වෙනුවෙන් පිසු ආහර ලබාදිමේ කටයුතු 20 වන ගජබා රෙජිමේන්තුවට අයත් 02X30 භඨ පිරිසකගේ සහභාගිත්වයෙන් 2025.1130 වන දින සිට සිදු කරමින් පවති.
01st December 2025 09:25:26 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 24 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව සිංහල මහ විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මත කඩා වැටුණු ගසක් කපා ඉවත් කිරීම සඳහා 24 වන පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඩබ්ලිව්. ජයවීර යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ 2025.11.30 වන දින 11 (සේව්) සිංහ රෙජිමේන්තුවේ 01x 12ක භඨ පිරිස් ක්‍රියාකාරීව සම්බන්ධ වන ලදි.
01st December 2025 09:12:04 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 24 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් කැඩිගිය පොතුවිල් උල්ල පාලම සකස් කිරිම සඳහා 24 වන පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඩබ්ලිව්. ජයවීර යූඑස්පී පීඑස්සී උපදෙස් මත 14 සිංහ රෙජිමේන්තුවට අයත් 01x06 ක භඨ පිරිස් ප්‍රමාණයක් 2025.11.30 වන දින මාර්ග සංවර්ධන අධිකාරිය වෙත සහයෝගය ලබා දීම සදහා යොදවන ලදි.