?
01st December 2025 09:31:38 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංක බලප්‍රදේශයට අයත් පුල්මුඩේ සහ කුච්චවේලි ප්‍රදේශයට බළපැ අයහපත් කාළගුණය හේතුවෙන් අවතැන් වු පිරිස් රැදි සිටින අවතැන් කඳවුරු සඳහා අදාල ප්‍රදේශයන්හි ප්‍රදේශිය ලේඛම් කාර්යලයන්හි දායකත්වයෙන් එම ස්ථානවලදිම අවතැන් වු පිරිස් වෙනුවෙන් පිසු ආහර ලබාදිමේ කටයුතු 20 වන ගජබා රෙජිමේන්තුවට අයත් 02X30 භඨ පිරිසකගේ සහභාගිත්වයෙන් 2025.1130 වන දින සිට සිදු කරමින් පවති.
01st December 2025 09:25:26 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 24 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව සිංහල මහ විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මත කඩා වැටුණු ගසක් කපා ඉවත් කිරීම සඳහා 24 වන පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඩබ්ලිව්. ජයවීර යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ 2025.11.30 වන දින 11 (සේව්) සිංහ රෙජිමේන්තුවේ 01x 12ක භඨ පිරිස් ක්‍රියාකාරීව සම්බන්ධ වන ලදි.
01st December 2025 09:12:04 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 24 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් කැඩිගිය පොතුවිල් උල්ල පාලම සකස් කිරිම සඳහා 24 වන පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඩබ්ලිව්. ජයවීර යූඑස්පී පීඑස්සී උපදෙස් මත 14 සිංහ රෙජිමේන්තුවට අයත් 01x06 ක භඨ පිරිස් ප්‍රමාණයක් 2025.11.30 වන දින මාර්ග සංවර්ධන අධිකාරිය වෙත සහයෝගය ලබා දීම සදහා යොදවන ලදි.
01st December 2025 09:05:46 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 23 වන පාබල සේනාංක බලප්‍රදේශයට අයත් පුලිපන්ච්කල් කිරාන් මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා 23 වන පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජි පී පී කුලතිලක එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත 12 (සෙව්) ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බළමුලුවට අයත් 03x12 භඨ පිරිස් විසින් බෝට්ටු යාත්‍රා මගින් ගංවතුරෙන් පිඩාවට පත් ප්‍රදේශවාසින් හට මහත් පරිශ්‍රමයක් දරා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලදි .
01st December 2025 09:01:10 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංක බලප්‍රදේශයේ 222 පාබල බළසේනා මුලස්ථානයට අයත්
30th November 2025 16:31:38 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංක බලප්‍රදේශයේ
30th November 2025 16:26:48 Hours
ආසේමු (නැ) බලප්‍රදේශයට අයත් රන්හෙලගම, ඇල්ලකොටලීය, සල්පිටිගම සහ විජයපුර යන ගම්මානයන් වෙත පතිතවු අධික වර්ෂාව හේතුවෙන් දැඩි ගංවතුර තත්වයක් ඇතිවු බැවින්, එහි ප්‍රතිඵලයක් ලෙස ගංවතුරට මැදිව කෙටුවී සිටි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් 3 (සෙව්) විජයබාහු පාබල රෙජිමේතුවට අයත් 02 x 40 භඨ පිරිස් ප්‍රමාණයක් යොදවා බලපැමට ලක්ව සිටි පිරිස මුදවා ගැනිමට කටයුතු සිදුකරන ලදි.
30th November 2025 16:19:53 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් කල්අරප්පු, ගම්මානයේ ආපදාවට ලක්ව සිටි සිවිල් වැසියන් පිරිසක් 22 වන පාසේමු සේනාංකාධිපති මේජර් මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් ලලිත් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ 2025.11.30 වන දින 15 වන ශ්‍රිලංකා පාබල රෙජිමේන්තුවට අයත් 02X15ක භඨ පිරිසක් විසින් ක්‍රියාකාරීව සම්බන්ධ වී ගංවතුරට මැදිව සිටි සිවිල් වැසියන් පිරිස මුදවා ගැනිමට කටයුතු සිදුකරන ලදි.
30th November 2025 13:24:08 Hours
මෙම ආසේමු (නැ) යටතේ පාලනය වන 24 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපැ අධික වර්ෂාව සහිත අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් කුරුවප්පම්කර්නි ප්‍රදේශයේ නිවසක වහලක් මතට කඩා වැටුණු ගසක් කපා ඉවත් කිරීම සඳහා 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඩබ්ලිව්. ජයවීර යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ, 11 (සෙව්) සිංහ රෙජිමේන්තුවට අයත් 01 x 15 ක භට පිරිසක් 2025.11.28 වන දින ක්‍රියාකාරීව සම්බන්ධ වී මහත් පරිශ්‍රමයක් දරා එම කඩා වැටුනු ගස ඉවත් කිරිමේ කටයුතු සිදුකරන ලදි.
30th November 2025 13:08:51 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 23 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ඇතිවු ආපදා තත්වයන් සදහා 23 වන පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජීපීපී කුලතිලක එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ 2025.11.29 වන දින 12 ගැමුණු හේවා බලඇණියට අයත් 01x25 ක භඨ පිරිස් ප්‍රමාණයක් මහත් පරිශ්‍රමයක් දරා ආපදා තත්වයන් වෙනුවෙන් සහන සැලසිමේ ක්‍රියාදාමයන් සඳහා සක්‍රිය දායකත්වයක් ලබා දෙන ලදි.