?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th December 2025 08:49:27 Hours

ලිං පිරිසිදු කිරිම

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් අලයාඩිවෙම්බු වාචිකුඩා ප්‍රදේශයේ අපවිත්‍ර වි ඇති ලිං පිරිසිදු කිරිම සදහා 2025 දෙසැම්බර් 06 වන දින 11 ශ්‍රීලංජාආබමු ඒකකය වෙතින් 01 x 10 භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.