?
07th February 2026 14:07:09 Hours
78 වන නිදහස් දිනයට සමගාමීව යුද්ධ හමුදාව හා සිවිල් ජනතාව අතර සුහදත්වය සහ සහජීවනය වර්ධනය කිරිමේ අරමුණින්
06th February 2026 13:10:35 Hours
78 වන නිදහස් දින සැමරුමට අදාලව තිරුක්කොව්ල් ප්‍රාදේශයේ ලේකම් කොට්ඨාශයේ යෞවනයන් හා මෙම ඒකක භඨපිරිස් ශ්‍රමදායකත්වයෙන් උදයසූරියන් ක්‍රිඩාංගනය පිරිසිදු කිරීම් හා නඩත්තු කිරීම් සිදුකර තිරුක්කොව්ල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ක්‍රීඩා සමාජ අතර 2026.02.04 දින 1300 පැයේ සිට 1800 පැය දක්වා සුහද ක්‍රිකට් තරගාවලියක් යුද්ධ හමුදා උපදෙස් වලට අනුව පවත්වන ලදි. .
06th February 2026 12:26:11 Hours
මෙම ඒකක බළප්‍රදේශය තුල 78 වන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් ආරුගම්බේ ත්‍රීරෝදරථ සංගමය හා පොතුවිල් ත්‍රීරෝදරථ සංගමය මගින් සංවිධානය කල නිදහස් දින රථ පෙලපාලි සදහා 14 ශ්‍රිලංසිරෙ ඒකකය වෙතින් 2026/02/04 වන දින 0800 පැයේ සිට 1130 පැය දක්වා කාලය තුල 01 x 15 පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව සිසිල් බීම හා බනිස් ලබාදීමේ වැඩ සටහනක් සිදු කරන ලදි.
06th February 2026 11:45:06 Hours
78 වන නිදහස් දින සැමරුමට සමගාමීව, 2026 පෙබරවාරි 04 වන දින 0800 පැයේ සිට 0930 පැය දක්වා 23 වන සේනාංක කදවුරු භූමිය තුල රුක්රෝපන වැඩසටහනක් 23 වන පාබල සේනාංක මූලස්ථානයේ රාජකාරී කරනු ලබන භට පිරිස් 15 x 30 ක් පමණ සහභාගී කර කජු පැළ 20 ක් සහ මී පැළ 20 ක් රෝපනය කරන ලදී.
06th February 2026 08:38:41 Hours
78 වන නිදහස් දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka)වැඩසටහනට යටතේ 4 වන බලඇණිය ගැමුණු හේවා බළකා ඒකක බලප්‍රදේශයට අයත් එරාවුර්පත්තු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ
03rd February 2026 14:58:15 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලේකුඹුර RWP RSP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සංකල්පයක් මත 3 වන වරටත් විශ්‍රාමික කර්නල් සුරේෂ් පක්ෂවීර ජ්‍යෙෂ්ඨ නිලධාරි හා ඔහු හදාරන ලද කැඩෙට් නිලධාරි පාඨමාලාවට අයත් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධරින් සහ 306 - ඩී 4 බියගම සිංහ සමාජයේ ධන පරිත්‍යාගයෙන් 9 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු
02nd February 2026 18:59:15 Hours
යුද්ධ හමුදාව හා සිවිල් ජනතාව අතර සුහදත්වය සහ සහජීවනය වර්ධනය කිරිමේ අරමුණින් 4 වන බළඇණිය ගැමුණු හේවා බළකාය ඒකක බලප්‍රදේශයට අයත් මන්මුනේ බටහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ.
02nd February 2026 10:20:19 Hours
78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අනුව දිවයිනම ආවරණය වන පරිදි ත්‍රිවිධ හමුදා කඳවුරු මූලික කර ගනිමින් සිදු කරනු ලබන වැඩසටහන් අතුරින් 7 වන සැහැල්ලු කාලතුවක්කු රෙජිමේන්තුව විසින් සැලසුම්
21st January 2026 12:38:47 Hours
232 පාබල බළසේනා මුලස්ථාන බලසේනාධිපතිගේ මගපෙන්වීම යටතේ සහ 12 වන බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරිගේ මගපෙන්වීම යටතේ පසුගිය දිනවල දිවයින තුල පැවති අයහපත් කාළගුණික තත්වය මත ඇතිවූ ගංවතුර හේතුවෙන් කෝරලේපත්තු දකුණ (කිරාන්) ප්‍රාදේශිය ලේකම් කොටිඨාශයේ පුලිපංචිකල් සිට කිරාන් දක්වා දිවෙන
12th January 2026 09:33:12 Hours
පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මෙම පාබල බසේමු යටතේ පාලනය වන 8 ශ්‍රීලංජාආබමු ඒකක බලප්‍රදේශයට අයත් කමු/තිකෝ කාන්චිරන්කුඩා ජිටීඑම්එස් විද්‍යාලයේ ගොඩනැගිල්ලක් මතට කඩා වැටුනු අහු ගසක් 2026.01.11 දින 8 ශ්‍රීලංජාආබමු ඒකක ආපදා සහන කණ්ඩායම යොදවා එම ගස කපා ඉවත් කිරිමට කටයුතු කරන ලද අතර, තවද ඒ සදහා තිරුක්කෝවිල් ප්‍රාදේශිය සභාවේ සහයෝගය ද ලබා දෙන ලදි.