?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

21st January 2026 12:38:47 Hours

පුලිපන්චිකල් සිට කිරාන් දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම,

232 පාබල බළසේනා මුලස්ථාන බලසේනාධිපතිගේ මගපෙන්වීම යටතේ සහ 12 වන බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි‍‍‍ගේ මගපෙන්වීම යටතේ පසුගිය දිනවල දිවයින තුල පැවති අයහපත් කාළගුණික තත්වය මත ඇතිවූ ගංවතුර හේතුවෙන් ‍කෝරලේපත්තු දකුණ (කිරාන්) ප්‍රාදේශිය ලේකම් කොටිඨාශයේ පුලිපංචිකල් සිට කිරාන් දක්වා දිවෙන මාර්ගයේ ඛාදනයට ලක්ව ඇති ස්ථානයන් හදුනාගෙන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන් යටතේ එම ස්ථානයන් නැවත යතා තත්වයට පත්කිරීමේ වැඩසටහනක් 2026.01.20 දින 12 වන බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 2 x 10 ක භඨපිරිස් ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදි.