?
22nd December 2025 11:53:26 Hours
පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්, 2025 දෙසැම්බර් 17 වන දින පෙරියවඩුවන් සින්නතුරයිචෙනයි වැවේ බැම්ම කැඩී ගියේය. ඒ අනුව, 232 පාබල බලසේනාවේ අණදෙන නිලධාරියාගේ උපදෙස් මත සහ අණදෙන නිලධාරියාගේ අධීක්ෂණය යටතේ, 12 වන බලඇණියේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ 3 × 15 භට පිරිස් සහ සිවිල් වැසියන් 10 දෙනෙකු 2025 දෙසැම්බර් 20 වන දින වැලි කොට්ට භාවිතයෙන් හානියට පත් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොදවන ලදී.
18th December 2025 14:28:28 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපති තුමන්ගේ සංකල්පයකට අනුව සහ 23 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ අනුග්‍රයෙන්, 232 පාබල බළසසේනා මුලස්ථානයේ බලසේනාධිපති, 23 වන පාසේමු සිවිල් සම්බන්ධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි, 232 පාබසේමු සිවිල් සම්බන්ධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ
17th December 2025 14:51:07 Hours
243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමගේ මගපෙන්විම මත 2025 දෙසැම්බර් 16 වන දින 0730 පැයේ සිට 1230 දක්වා 01 x 10 බැගින්වු භට පිරිසකගේ සහභාගීත්වයෙන් අපවිත්‍රව තිබු පානිය ජල ළිං පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
17th December 2025 14:48:48 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ගංවතුර හේතුවෙන් 8 ශ්‍රීලංජාආබමු ඒකක බලප්‍රදේශයට අයත් කල්/තිකො/කොරෙයිකලුප්පු ශක්ති විදයාලය පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමග අපිරිසිදුවි තිබු අතර, එම එම පාසල 2025.12.16 වන දින 8 ශ්‍රීලංජාආබමු ඒකක භඨපිරිස් 00 X 06 වෙතින් සුද්ධ පවිත්‍ර කර යථා තත්වයට පත්කරන ලදි.
16th December 2025 09:10:57 Hours
243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමගේ මගපෙන්විම මත අණදෙන නිලධාරී 11 වන බලඇණියේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
16th December 2025 09:03:58 Hours
243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමගේ මගපෙන්විම මත 2025 දෙසැම්බර් 15 වන දින 01 x 10 බැගින්වු භට පිරිසකගේ සහභාගීත්වයෙන් අපවිත්‍රව තිබු පානිය ජල ළිං පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
16th December 2025 08:58:43 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 11 ශ්‍රීලංජාආබමු ඒකක බලප්‍රදේශයට අයත් ශ්‍රි වල්ලිඅම්මාන් කෝවිල පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමග
16th December 2025 08:48:41 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ගංවතුර හේතුවෙන් 11 ශ්‍රීලංජාආබමු ඒකක බලප්‍රදේශයට අයත් තිරු/කන්නගි විද්‍යාලය පසුගිය දිනවල පැවති .
15th December 2025 13:19:23 Hours
243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමගේ මගපෙන්විම මත 2025 දෙසැම්බර් 14 වන දින 01 x 10 බැගින්වු භට පිරිසකගේ සහභාගීත්වයෙන් අපවිත්‍රව තිබු පානිය ජල ළිං පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
15th December 2025 11:25:53 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ගංවතුර හේතුවෙන් 11 ශ්‍රීලංජාආබමු ඒකක බලප්‍රදේශයට අයත් විකේ/තිරුවල්ලුවර් විද්‍යාලය පසුගිය දිනවල පැවති.