?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th December 2025 11:25:53 Hours

පාසැල් පිරිසිදු කිරිම සදහා දායකත්වය ලබා දිම

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ගංවතුර හේතුවෙන් 11 ශ්‍රීලංජාආබමු ඒකක බලප්‍රදේශයට අයත් විකේ/තිරුවල්ලුවර් විද්‍යාලය පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමග අපිරිසිදුවි තිබු පාසල 2025.12.14 වන දින 11 ශ්‍රීලංජාආබමු ඒකක භඨපිරිස් 01 X 10 වෙතින් සුද්ධ පවිත්‍ර කර යථා තත්වයට පත්කරන ලදි.