?
17th December 2025 14:48:48 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ගංවතුර හේතුවෙන් 8 ශ්‍රීලංජාආබමු ඒකක බලප්‍රදේශයට අයත් කල්/තිකො/කොරෙයිකලුප්පු ශක්ති විදයාලය පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමග අපිරිසිදුවි තිබු අතර, එම එම පාසල 2025.12.16 වන දින 8 ශ්‍රීලංජාආබමු ඒකක භඨපිරිස් 00 X 06 වෙතින් සුද්ධ පවිත්‍ර කර යථා තත්වයට පත්කරන ලදි.