?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th December 2025 20:00:14 Hours

ගල්ඔය වාරිමාර්ග ඇළේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා සහය ලබා දීම

සමන්තුරෙයි වාරිමාර්ග ඉංජිනේරුවරයාගේ ඉල්ලීම පරිදි, 2025 දෙසැම්බර් 13 වන දින සමන්තුරෙයි කල්ලාරිච්චල් අමුණ අසල ගල්ඔය වාරිමාර්ග ඇළේ බැමි (දෙපස) ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව 01 x 10 භට පිරිසක් සමඟ සහාය ලබා දෙන ලදි.