?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th December 2025 08:58:43 Hours

කෝවිල්පිරිසිදු කිරිම සදහා දායකත්වය ලබා දිම

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 11 ශ්‍රීලංජාආබමු ඒකක බලප්‍රදේශයට අයත් ශ්‍රි වල්ලිඅම්මාන් කෝවිල පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමග අපිරිසිදු පත්ව තිබු අතර, එම එම කෝවිල 2025.12.15 වන දින 11 ශ්‍රීලංජාආබමු ඒකක භඨපිරිස් 01 X 10 වෙතින් සුද්ධ පවිත්‍ර කර යථා තත්වයට පත්කරන ලදි.