?
11th December 2025 09:58:48 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ගංවතුර හේතුවෙන් අක්කරපත්තුව 09 කණ්ව ප්‍රදේශයේ ජපන් ජබර හේතුවෙන් අවහිර වි ඇති ජල මාර්ග පිරිසිදු කිරිමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් 10 වන දින 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ 01x25 යුත් භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව සිදුකරන ලදී.
11th December 2025 09:50:47 Hours
නැගෙනහිර කාන්තා සංසදය (මඩකලපුව දිස්ත්‍රිකය) හා මඩකලපුව කොමෂල් බැංකුව විසින් මෑතකදී ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් මුතුර් ප්‍රදේශවල පවුල් අතර බෙදා හැරීම
11th December 2025 09:45:13 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ගංවතුර හේතුවෙන් කාන්චිරන්කුඩා ප්‍රදේශයේ සාගම දක්වා මාර්ගයේ ඇති ජලය බැස යන බෝක්කුතුල සිරවි ඇති සුන්බුන් කොටස් ඉවත් කිරිම 2025 දෙසැම්බර් 10 වන දින 8 ශ්‍රීලංජාආබමු ඒකකය වෙතින් 00 x 06 භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.
10th December 2025 16:16:43 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති සහ 23 වන සේනාංකායේ සේනාංකාධිපතිගේ මඟ පෙන්වීම යටතේ සහ 232 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 12 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ .
10th December 2025 15:52:22 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපතිගේ සහ 23 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත, 232 පාබල බළසේනා මුලස්ථාන බලසේනාධිපතිගේ සහ 12 වනබළඇණිය වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ.
10th December 2025 15:48:28 Hours
නැගෙනහිර කාන්තා සංසදය (මඩකලපුව දිස්ත්‍රිකය) විසින් මෑතකදී ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් මුතුර්ප්රදේශවල පවුල් අතර බෙදා හැරීම සඳහා රුපියල් 200,000.00 ක් පමණ වටිනාවියළි සලාක 243 පාබල බලසේනාවට නොමසුරුව පරිත්‍යාග කරන ලද අතර, .
10th December 2025 15:45:32 Hours
243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමගේ මගපෙන්විම අණදෙන නිලධාරී 11 වන බලඇණියේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව මේජර් බීආර්එම්ජීඩබ්ආර් බලගල්ල ශ්‍රිලංසිරෙ අධීක්ෂණය .
10th December 2025 15:42:11 Hours
සමන්තුරෙයි වාරිමාර්ග ඉංජිනේරුවරයාගේ ඉල්ලීම පරිදි, 2025 දෙසැම්බර් 09 වන දින සමන්තුරෙයි කල්ලාරිච්චල් අමුණ අසල ගල්ඔය වාරිමාර්ග ඇළේ බැමි (දෙපස) ප්‍රතිසංස්කරණ.
10th December 2025 15:39:49 Hours
2025 දෙසැම්බර් 09 වන දින 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ භටයින් 01x10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් නීත්ත ඉලුක්චේන ප්‍රදේශයේ මාර්ග ප්‍රතිසංස්කරණ කරන ලදී.
10th December 2025 10:33:16 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයෙන් ඇති වූ ගංවතුර හේතුවෙන් තිරුක්කොවිල් ශ්‍රී වල්ලිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන්හට පානීය ජලය බෙදා දීමේ වැඩපිළිවලක් 2025 දෙසැම්බර් 09.