?
11th December 2025 09:45:13 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ගංවතුර හේතුවෙන් කාන්චිරන්කුඩා ප්‍රදේශයේ සාගම දක්වා මාර්ගයේ ඇති ජලය බැස යන බෝක්කුතුල සිරවි ඇති සුන්බුන් කොටස් ඉවත් කිරිම 2025 දෙසැම්බර් 10 වන දින 8 ශ්‍රීලංජාආබමු ඒකකය වෙතින් 00 x 06 භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.