?
07th December 2025 08:30:48 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ විදුලිය බිඳවැටීමෙන් කල්මුනේ කුරුන්තේයඩි මහල් නිවාසයන්හි පදිංචිකරුවන්හට පානීය ජලය ලීටර් 3500ක් බෙදා දීම 2025 දෙසැම්බර් 06 වන 18 විපාරෙ ඒකකය වෙතින් 01 x 03 භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.
07th December 2025 08:25:56 Hours
243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමගේ මගපෙන්විම මත 2025 දෙසැම්බර් 06 වන දින 01 x 10 බැගින්වු භට පිරිසකගේ සහභාගීත්වයෙන් අපවිත්‍රව තිබු පානිය ජල ළිං පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
06th December 2025 15:47:13 Hours
පසුගිය දිනවල දිවයින තුල පැවති අයහපත් කාළගුණික තත්වය මත ඇතිවූ ගංවතුර හේතුවෙන් ඊරාලක්කුලම් ප්රදේශය් සිවිල් ජනතාව පානීය ජල අවශ්‍යතා සපුරාගනු ලබන පොදු ලිඳ අපිරිසිදුව තිබූ අතර, 232 පාබල බළසේනාවේ බලසේනාධිපති සහ 12 වන බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ
06th December 2025 15:41:08 Hours
පසුගිය දිනවල දිවයින තුල පැවති අයහපත් කාළගුණික තත්වය මත ඇතිවූ ගංවතුර හේතුවෙන් පෙරියවඩ්ඩුවාන් සිට පන්කුණාවේලි දක්වා දිවෙන මාර්ගය අපිරිසිදුව තිබූ අතර,
06th December 2025 15:32:32 Hours
පසුගිය දිනවල දිවයින තුල පැවති අයහපත් කාළගුණික තත්වය මත අයිතමලෙ සදාසරණ මෑණි දේවස්ථානයේ තාප්පය මතට ගසක් වැටී තිබූ අතර, 232 පාබල බළසේනාවේ බලසේනාධිපති සහ 4 වන බළඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරීගේ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ 2025.12.03 දින එම ඒකකයේ 1 x 10 ක භඨපිරිස් ප්‍රමාණයක් යොදවා වැටී තිබූ ගස ඉවත්කර තාප්පය පිළිසකර කර දීමට කටයුතු කරන ලදි.
06th December 2025 14:19:36 Hours
පසුගිය දිනවල දිවයින තුල පැවති අයහපත් කාළගුණික තත්වය මත ඇතිවූ ගංවතුර හේතුවෙන් කෝපාවේලි ප්‍රදේශයේ සිවිල් ජනතාව පානීය ජල අවශ්‍යතා සපුරාගනු ලබන පොදු ලිද අපිරිසිදුව තිබූ අතර, 232 පාබල බළසේනාවේ බලසේනාධිපති සහ 4 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීගේ මගපෙන්විම හා පුර්ණ අධීක්ෂණය මත එම ඒකකයේ 1x10 ක භඨ පිරිස් ප්‍රමාණයක් යොදවා 2025.12.04 වන දින එම පොදු ලිද පිරිසිදු කිරීමට කටයුතු කරන ලදි.
06th December 2025 12:54:50 Hours
243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යුපි කළුපහන යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමගේ මගපෙන්විම මත 2025 දෙසැම්බර් 05 වන දින 0700 පැයේ සිට 1600 දක්වා 01 x 10 බැගින්වු භට.
06th December 2025 12:48:23 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ විදුලිය බිඳවැටීමෙන් කොමාරිප්රදේශයේ දෛනික ජල සැපයුම නිසි අයුරින් සිදු කිරීමට නොහැකි වීම මත කෝමාරි අවට පදිංචිකරුවන්හට පානීය ජලය බෙදා දීම2025 දෙසැම්බර් 05 වන දින 242 පාබසේමු වෙතින් 00 x 03භඨ පිරිසකගේ සහභාගීත්වයෙන්සිදු කරන ලදී.
06th December 2025 12:40:22 Hours
241වනපාබල බලසේනා මුලස්තානයේ 00x02 ක සහභාගීත්වයෙන්, අයහපත් කාලගුණය නිසා ඇති වූ ජාතික විදුලි බිඳවැටීමෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට උපකාර කිරීම සඳහා, 2025 දෙසැම්බර් 05 වන දින පැය 0600 ට අක්කරපත්තුව 241 පාබසේමු ඉදිරිපිට ආරක්ෂිත මහජන ජංගම ආරෝපණ ස්ථානයක් ස්ථාපිත කරන ලදී.
06th December 2025 12:34:58 Hours
අග්නිදිග විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී 24 වන පාබල සේනාංකය, 241 පාබල සේනාංකය සහ 18 විපාරෙ ඒකකය වෙතින් 01x05 භට පිරිසක් සහභාගීත්වයෙන්, මෑත කාලීන අයහපත් කාලගුණය හේතුවෙන් දුෂ්කරතාවන්ට මුහුණ දුන් ව්‍යවහාරික විද්‍යා පීඨය, සමන්තුරෙයි සහ අග්නිදිග විශ්වවිද්‍යාලය ඔලුවිල්සිසුන්ට ආහාර පැකට් 130ක්බෙදා දෙන ලදී.