?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th December 2025 15:32:32 Hours

4 වන බළඇණිය ගැමුණු හේවා බළකායේ භඨ පිරිස් විසින් කාළගුණික තත්වය මත අයිතමලෙ සදාසරණ මෑණි දේවස්ථානයේ තාප්පය මතට වැටී තිබු ගසක් ගසක් කපා ඉවත් කිරිම

පසුගිය දිනවල දිවයින තුල පැවති අයහපත් කාළගුණික තත්වය මත අයිතමලෙ සදාසරණ මෑණි දේවස්ථානයේ තාප්පය මතට ගසක් වැටී තිබූ අතර, 232 පාබල බළසේනාවේ බලසේනාධිපති සහ 4 වන බළඇණිය ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරීගේ මගපෙන්වීම හා අධීක්‍ෂණය යටතේ 2025.12.03 දින එම ඒකකයේ 1 x 10 ක භඨපිරිස් ප්‍රමාණයක් යොදවා වැටී තිබූ ගස ඉවත්කර තාප්පය පිළිසකර කර දීමට කටයුතු කරන ලදි.