07th December 2025 08:30:48 Hours
පානීය ජලය බෙදා දීම
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ විදුලිය බිඳවැටීමෙන් කල්මුනේ කුරුන්තේයඩි මහල් නිවාසයන්හි පදිංචිකරුවන්හට පානීය ජලය ලීටර් 3500ක් බෙදා දීම 2025 දෙසැම්බර් 06 වන 18 විපාරෙ ඒකකය වෙතින් 01 x 03 භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.