?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th December 2025 14:19:36 Hours

කෝපාවේලි ප්‍රදේශයේ සිවිල් ජනතාව පානීය ජල අවශ්‍යතා සපුරාගනු ලබන පොදු ලිද පිරිසිදු කිරිම

පසුගිය දිනවල දිවයින තුල පැවති අයහපත් කාළගුණික තත්වය මත ඇතිවූ ගංවතුර හේතුවෙන් කෝපාවේලි ප්‍රදේශයේ සිවිල් ජනතාව පානීය ජල අවශ්‍යතා සපුරාගනු ලබන පොදු ලිද අපිරිසිදුව තිබූ අතර, 232 පාබල බළසේනාවේ බලසේනාධිපති සහ 4 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීගේ මගපෙන්විම හා පුර්ණ අධීක්‍ෂණය මත එම ඒකකයේ 1x10 ක භඨ පිරිස් ප්‍රමාණයක් යොදවා 2025.12.04 වන දින එම පොදු ලිද පිරිසිදු කිරීමට කටයුතු කරන ලදි.