?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th December 2025 12:48:23 Hours

පානීය ජලය බෙදා දීම

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ විදුලිය බිඳවැටීමෙන් කොමාරිප්‍රදේශයේ දෛනික ජල සැපයුම නිසි අයුරින් සිදු කිරීමට නොහැකි වීම මත කෝමාරි අවට පදිංචිකරුවන්හට පානීය ජලය බෙදා දීම2025 දෙසැම්බර් 05 වන දින 242 පාබසේමු වෙතින් 00 x 03භඨ පිරිසකගේ සහභාගීත්වයෙන්සිදු කරන ලදී.