?
03rd December 2025 09:18:09 Hours
241 වන පාබල බලසේනාව විසින් සංවිධානය කරන ලද පැය 24 පුරා ක්‍රියාත්මක වන පුද්ගලික. ජංගම දුරකථන ආරෝපණ පහසුකම් ස්ථානයක්. 2025 දෙසැම්බර් 01 වන දින.
02nd December 2025 19:50:40 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 23 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ඇතිවු ආපදා තත්වය මත 232 පාබල බලසේනා මුලස්ථානය විසින් මුරුතන් ප්‍රදේශයේ පිඩාවට .
02nd December 2025 19:40:20 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 23 වන පාබල සේනාංක බලප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ඇතිවු ආපදා තත්වය මත 232 පාබල බලසේනා මුලස්ථානය විසින්
02nd December 2025 19:34:52 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) බල ප්‍රෙද්ශයේ පිහිටි 22 වන පාබල සේනාංකයට අයත් 222 බලසේනා මුලස්ථානයේ 01 x 05 භඨ පිරිසක් විසින් අයහපත්
02nd December 2025 19:30:32 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංකයට අයත් 15 ශ්රිලපහා ඒකක බල ප්‍රදේශයේ කොට්ටියාරාමය (ගල්කන්ද පන්සල) අවතැන්ව.
02nd December 2025 19:18:50 Hours
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් හානි වූ නිවාස වහලවල් 5 ක් අලුත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2025 දෙසැම්බර් 02 වන දින පෙ.ව. 0800 ට 11 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ
02nd December 2025 19:14:05 Hours
ප්රදේශවාසින්ගේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, උල්ල සහ පානම ප්‍රදේශවල ළිං පිරිසිදු කිරීමේ සහ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා 14 වන ශ්‍රී ලංකා SR හි 01x15 කණ්ඩායම් දෙකක් 2025.12.02 වන දින පැය 0800 සිට යොදවා ඇත.
02nd December 2025 19:07:29 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් K.W. ජයවීර USP psc ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මඟ පෙන්වීම යටතේ නින්දවූර් හි ප්‍රධාන මුස්ලිම් පල්ලියේදී නින්දවූර් ප්‍රාදේශීය ලේකම් සහ 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ සහභාගීත්වයෙන්
02nd December 2025 18:56:08 Hours
02nd December 2025 06:47:23 Hours
ආසේමු (නැ) යටතේ පාලනය වන 22 වන පාබල සේනාංකයට අයත් 223 පාබල බළසේනා මුළස්ථාන බලප්‍රදේශයේ ඇතිවු අධික වර්ෂාව හේතුවෙන් කන්ඩල්ඉත්තු, රාල්කුලි, ගම්මානයේ ගංවතුර ආපදාවට ලක්ව සිටි සිවිල් වැසියන් 36 දෙනකුගෙන් සමන්විත පිරිසක් 22 වන පාසේමු සේනාංකාධිපති මේජර් මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් ලලිත් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩිසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්වීම යටතේ 2025.11.30