?
11th June 2025 17:08:16 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස
11th June 2025 14:58:59 Hours
මේජර් ආර්එම්ඩබ්ලිව්කේ රත්නායක යූඑස්පී එල්එල්එම්සීජ්යෙෂ්ඨ නිලධාරී තුමන් 7 වන බලඇණීය ගැමුණු හේවා බලකායේ 18 වන අණදෙන නිලධාරී ලෙස
11th June 2025 12:44:28 Hours
මිහිදු මහරහත් හිමියන් (මහින්ද හිමියන්) ශ්‍රී ලංකාවට පැමිණීම සහ දිවයිනට බුද්ධාගම හඳුන්වා දීම සනිටුහන් කරමින් පොසොන් පොහොය බෞද්ධ දින දර්ශනයේ වැදගත් දිනයකි.
09th June 2025 14:01:57 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) නව බ්‍රිගේඩියර් පාලන භකාස ලෙස බ්‍රිගේඩියර් කේ ඩී එන් කළුපහන ආර්එස්පී යූඑස්පී පාලන භකාස
08th June 2025 13:25:01 Hours
243 පාබල බලසේනාමුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යූපී කලුපහන යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ සංකල්පයකට අනුව
08th June 2025 12:29:24 Hours
2025 ජුනි මස 03 වන දින ත්‍රිකුණාමලයේ පිහිටි 2 (සෙවි) ගජබා රෙජිමේන්තු බලඇණියේ 18 වන අණදෙන නිලධාරී ලෙස
31st May 2025 20:10:18 Hours
221 වන පාබල බලසේනාවේ බළසේනාධිපතිගේ මඟ පෙන්වීම යටතේ හා 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීගේ සම්බන්ධීකරණය හා අධීක්ෂණය යටතේ 2025 මැයි 26 වන දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.
27th May 2025 13:37:43 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ සහ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ජෙනරාල්වරයාගේ සමීප අධීක්ෂණය යටතේ, 2 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ වියළි සලාක සහ දිවා ආහාර පරිත්‍යාග වැඩසටහනක් පැවැත්වීය.
25th May 2025 14:19:45 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) එහි 16 වන රෙජිමේන්තු සැරයන් මේජර්, බලලත් නිලධාරී අයිටිඑම්ජිජිඑස්කේ තෙන්නකෝන් ආර්එස්පි යුඑස්පි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලකායේ වසර 22 කට වැඩි කාලයක් සේවය කිරීමෙන් පසු විශ්‍රාම යාම සදහා 2025 මැයි 24 වන දින සමුගැනීමේ උත්සවය ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) හිදී සාම්ප්‍රදායික ආකාරයෙන් පවත්වන ලදී.
24th May 2025 12:56:54 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ, සිවිල් හමුදා සහයෝගීතා වැඩසටහනේ කොටසක් ලෙස, 222 වන පාබල බලසේනාව යටතේ ක්‍රියාත්මක වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 9 වන බලඇණිය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල, සුමේධංකරපුර හි පදිංචි අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක් සඳහා මුල්ගල් තබයි.