?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

28th November 2025 17:03:25 Hours

පොතුවිල්, උල්ල ප්‍රදේශයේ දූවේ අරු වම් ඉවුර ආරක්ෂාව සඳහා භට පිරිස් යෙදවීම

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම ආසේමු (නැ) යටතේ පාලනය වන 24 පාසේමු බළප්‍රෙද්ශයට අයත් පොතුවිල්, උල්ල දූවේ ආරුවේහි වම් ඉවුරට සිදුවන හානිය අවම කිරීම සඳහා 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අයත් 1x25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා වැලි පිරවු උර යොදා ඉවුරු ඛාදනය වලක්වාලිමට කටයුතු සිදුකරන ලදි.