?
24th April 2025 10:54:26 Hours
ආඥාපති ආරක්ෂක සේනා (නැගෙනහිර) මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟ පෙන්වීම යටතේ
24th April 2025 10:37:05 Hours
2025 අප්‍රේල් 23 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) දේශන ශාලාවේදී පැවති බදාදා පුහුණු වැඩසටහනේ කොටසක් ලෙස
24th April 2025 10:23:57 Hours
2025 අප්‍රේල් 23 වන දින ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) සම්මන්ත්රණ ශාලාවේදී අණදෙන නිලධාරීන්, බලසේනා මේජර්වරුන්,
22nd April 2025 11:48:50 Hours
ආඥාපති ආරක්ෂක සේනා නැගෙනහිර මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟ පෙන්වීම යටතේ
22nd April 2025 06:13:07 Hours
ආඥාපති ආරක්ෂක සේනා (නැගෙනහිර) මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟ පෙන්වීම යටතේ
16th April 2025 12:27:50 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන, යුඑස්ඒඩබ්ලිව්සි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම සහ උපදෙස් මත 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්ෂණය යටතේ, 221 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ සම්බන්ධීකරණයෙන්, ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන සමීර ගුණරත්න මහතාගේ මූල්‍ය සහයෝගය ඇතිව, 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තු බළප්‍රදේශයට අයත් ග්‍රාමසේවා වසම් අතුරින් පරණ මැදවච්චිය හා තෙන්නමරම්වාඩිය යන ග්‍රාමසේවා වසම්හී ජීවත්වන අඩු ආදායම්ලාභි ගැබිණි මව්වරුන් සඳහා රු:5000.00කට අධික වටිනාකමකින් යුත් පෝෂ්‍යදායී වියළි ආහාර මළු බෙදාදීමේ ප්‍රජාසත්කාරමය වැඩසටහනක් 2025 අප්‍රේල් මස 12 වන දින මෙම ඒකක පරිශ්‍රයේදී පවත්වන ලදී.
14th April 2025 07:46:38 Hours
ආරක්ෂකසේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිවි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ හා 22 පාබල සේනාංක සේනාංකාධිපති තුමන්ගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන සිවිල් සම්බන්ධිකරන වැඩසටහන් වල එක් අංගයක් ලෙස 222 පාබල බලසේනාව යටතේ ස්ථානගතව ඇති 5 (සෙව්) ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාව විසින් කන්තලේ මූලික රෝහලෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් හට 2025 අප්‍රේල් මස 12 වන දින දිවාආහාරය සපයන ලදි.
08th April 2025 11:42:04 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) නව බ්‍රිගේඩියර් පාලන භකාස ලෙස කර්නල් අයි.බී දසනායක පාලන භකාස ලෙස යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 24 වන බ්‍රිගේඩියර් පාලන භකාස ලෙස 2025 අප්‍රේල් 07 වන දිනට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදී.
08th April 2025 11:42:04 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) නව කර්නල් පාලන භකාස ලෙස කර්නල් වී.ඩී. වරුෂවිතාන ඒටිඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 20 වන කර්නල් පාලන භකාස ලෙස 2025 අප්‍රේල් 07 වන දිනට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදී.
07th April 2025 09:00:31 Hours