25th November 2022 14:45:56 Hours
7 වන හමුදා බුද්ධි බළකායට, ලද තොරතුරකට අනුව (221 පාබල බලසේනාවට අනුයුක්ත) බුද්ධි භට පිරිස් සහ ත්‍රිකුණාමලය පොලිස් “මත්ද්‍රව්‍ය” අංශයේ නිලධාරීන් එක්ව කල වැටලීමකින් පසුව “Methamphetamine” රු.210,000/= වටිනාකමකින් යුත්. (අයිස්) 13gක් සමඟ පුද්ගලයෙකු ...
25th November 2022 14:40:31 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ සංකල්පයකට අනුව, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර ගේ උපදෙස් සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන්...
24th November 2022 11:50:26 Hours
7 වන බුද්ධි බළකායේ, (222 පාබල බලසේනාවට අනුයුක්ත) බුද්ධි භට පිරිස් සහ කන්තලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ, ලද තොරතුරකට අනුව, “කේරළ ගංජා” 2.13 g ක් 2022.11.19 දින කන්තලේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය සමඟ සැකකරු ඉදිරි විමර්ශණ සඳහා කන්තලේ පොලිස් ස්ථාන වෙත භාර දීමට කටයුතු සිදු කරන ලදි.
24th November 2022 11:43:12 Hours
7 වන බුද්ධි බළකායට ලැබුණු තොරතුරකට අනුව (222 පාබල බලසේනාවට අනුයුක්ත) බුද්ධි භට පරිස් සමග කන්තලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව කරන ලද වැටලීමකින් පසුව 2022 .11.21 වන දින හෙරොයින් මත්ද්‍රව්‍ය 100 mg ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කන්තලේ පොලිස් ස්ථාන වෙත භාරදෙන ලදි.
23rd November 2022 10:05:18 Hours
3 (ස්වේච්ඡා) බුද්ධි බළකායට ලැබුණු තොරතුරකට අනුව බුද්ධි භට පිරිස් (231 පාබල බලසේනාවට අනුයුක්ත) “කල්කුඩා පොලිස් ස්ථාන” නිලධාරීන් එක්ව “Methamphetamine” මත්ද්‍රව්‍ය (අයිස්) 21 g ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. (340000 /= වටිනාකමින් යුක්ත) සහ මුදලින් රුපියල් 16500/= ක්, ජංගම දුරකථන හතරක් සහ ප්‍රධාන අලෙවි නියෝජිතයාගේ මෝටර් රථය 2022 නොවැම්බර් 17 වන දින කල්කුඩා පාරේදී කල්කුඩා පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් සහ මෝටර් රථය ඉදිරි විමර්ශන සඳහා කල්කුඩා පොලිස් ස්ථාන වෙත භාර දීමට කටයුතු සිදු කරන ලදි.
18th November 2022 15:10:51 Hours
වගා නොකරන ලද පුරන් කුඹුරු නැවත වගා කිරිමේ ජාතික වැඩසටහනට අනුව ආරක්ෂක සේනා (නැගෙනහිර) භටපිරිස්ද දායකත්වය දක්වමින් 2 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් විසින් නැවත වගාකර, ඒම කුඹුරුවල ප්‍රථම අස්වනු නෙලීමේ මංගල්‍ය 2022.11.11 දින ගිරිතලේ ප්‍රදේශයේදී සිදුකරන ලදී. අස්වනු නෙලීමේ මංගල්‍ය සදහා 2 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිළධාරී, මේජර් එරන්ද නේරංගම ජ්‍යෙෂ්ඨ නිළධාරී සමගින් සෙසු නිළධාරින්, සෙසුනිලයින් සහ ගම්වාසීන් එම අවස්ථාවට සහභාගි වන ලදී.
18th November 2022 14:54:03 Hours
231 පාබල බලසේනා මූලස්ථානය - මඩකලපුව 11 වන බලසේනා සංවත්සරය 2022.11.11 වන දින පවත්වන ලදී.
17th November 2022 18:57:37 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම් සහ අධීක්ෂණය යටතේ 15 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2022.11.12 වන දින වියළි සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
16th November 2022 21:48:56 Hours
2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අයත් සෙ/679265 කෝප්රල් නානායක්කාර එන් ඊ ඩී පී යන කොමිෂන් නොලත් නිලධාරි 2022.11.13 වන දින මෙම කදවුර ඉදිරිපිට ඇති අවුකන අනුරූ බුද්ධ ප්‍රථිමා වහන්සේ සහ ශෛලමය බුද්ධ ප්‍රථිමා වහන්සේ පිහිටි පූජාභූමියේ ආරක්ෂාව සදහා රාජකාරි යොදවා සිටියදී එම බුද්ධ ප්‍රථිමා වහන්සේ වන්දනා මාන කිරීම සදහා පැමිණි බැති මතෙකු විසින් අමතක වීමකින් එම ස්ථානයේ දමා යන ලද ගමන් බෑගයක් ඔහු වෙත හමුවී ඇති අතර එය ඔහු විසින් 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස්හේවා බලකා මූලස්ථානය වෙත භාරදෙන ලදී.
07th November 2022 11:28:41 Hours
ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයක් මත 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශෙවන්ත කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් සහ 231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්ෂණය යටතේ 23 පාබල සේනාංකයේ 2022 අන්තර් බෝල් තරඟාවලිය ඔක්තෝබර් 29 සහ 30 යන දිනයන්හිදී කල්අඩි "සිවානන්ද" කොලෙජ් පැසිපන්දු පිටියේදී පැවැත්විණි.