?
09th January 2025 11:39:25 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) නව කර්නල් (ප්‍රමා) ලෙස කේ ඒ එස් ඒ කේ කුලසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී
30th December 2024 19:46:45 Hours
14 ශ්‍රිලංසිරෙ ඒකක බලප්‍රදේශයේ ලාහුගල ගම්මානය තුල ජිවත්වන අඩු අදායම්ලාභි පවුල්වල ගැබිණි මවුවරුන් 11 දෙනෙකු සදහා අත්‍යවශය භාණ්ඩ බෙදාදිමේ වැඩසටහනක් ඒකක අණදෙන නිලධාරි මේජර් කේඑස්එන් පෙරේරා ශ්‍රිලංසිරෙ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් මත දෙවන අණදෙන නිලධාරි මේජර් කේඩිඒ දහනායක ශ්‍රිලංසිරෙ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සහභාගිත්වයෙන් යුතුව 2024.12.26 වන දින ඒකක මුලස්ථානය තුල පවත්වන ලදි. තවද මෙම වැඩසටහන සදහා ඒකක භඨ පිරිස් 02 x 05ක පමණ පිරිසක් සහභාගි වන ලදි.
28th December 2024 11:01:49 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.සී.එල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීමෙන් සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ අධීක්ෂණය යටතේ, විජයබාහු පාබල රෙජිමේන්තුවේ 18 වන බලඇණියේ භට පිරිස් විසින් කල්මූණේ ශුද්ධ වූ කුරුස දේවස්ථානයේ ළමුන් 16 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 5 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබා දෙන ලදී. මෙම උත්සවය 2024 දෙසැම්බර් 23 වන දින කල්මුණේ ශුද්ධ වූ කුරුස දේවස්ථානයේදී පැවැත්විණි.
28th December 2024 10:40:09 Hours
223 වන පාබල බලසේනාව 2024 දෙසැම්බර් 16 වන දින අභියෝගාත්මක කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ වුවද වැඩසටහන් මාලාවක් සමඟින් සිය 5 වන සංවත්සරය සමරනු ලැබීය. 223 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් ආර් විජේරත්න යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම යටතේ සැමරුම් උත්සවය පැවැත්විණි.
28th December 2024 10:27:38 Hours
223 පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්ආර් විජේරත්න යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ අධික්ෂණය සහ 6 වන රෙජිමේන්තුව (ආධාරක) ශ්‍රිලසසබ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එල්බිඑස්යුකේ ලියනගෙදර පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සම්බන්ධිකරණය මත වි එස් අයි එස් පරිඝණක ආයතනයේ අධ්‍යක්ෂක ප්‍රසන්න විජේරත්න මහතා ඇතුළු ධානපතීන්ගේ ප්‍රධානත්වයෙන් මොරවැව ත්‍රි/උ සිංහපුර විද්‍යාවර්ධන විද්‍යාලය, මහදිවුල්වැව පාසලේ දු දරුවන් 134 ක් සදහා පාසල් උපකරණ බෙදාදිමේ උත්සවය 2024.12.21 වන දින පවත්වන ලදි.
26th December 2024 22:48:50 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.සී.එල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්වීම යටතේ සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ අධීක්ෂණය යටතේ.
25th December 2024 23:43:49 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්. සී. එල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟ පෙන්වීම පරිදි 241 වන පාබල බලසේනාවේ කාර්ය නියුක්ත බලසේනාධිපති තුමන්ගේ අධීක්ෂෂණය යටතේ .
25th December 2024 23:35:57 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.සී.එල්.ගලප්පත්ති ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම යටතේ සහ 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමාගේ අධීක්ෂණය යටතේ .
15th December 2024 14:50:19 Hours
2024 දෙසැම්බර් 14 වන දින 1530 පැයට පමන දෙහිඅත්තකණ්ඩිය අරලගංවිල B 517 ප්‍රධාන මාර්ගයේ
05th December 2024 14:48:02 Hours
11 වන (ස්වේච්ඡා) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව විසින් පලදිවත්ත ප්‍රෙද්ශයේ මාධ්‍යම දෙරණ සහ ඩයලොග් ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් වියළි සලාක ප්‍රධානය කිරීමේ වැඩසටහනක් 2024.