26th October 2022 16:38:38 Hours
ශ්‍රි ලංකා යුධහමුදා 7 වන බුද්ධි බළකායේ භඨ පිරිස් විසින් කන්තලේ පොලිස් නිලධාරීන් සමඟ ලද තොරතුරකට අනුව, අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine ) මිලිග්‍රෑම් 180 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර. සැකකරු ඉදිරි විමර්ශන සඳහා කන්තලේ පොලිස් ස්ථාන වෙත භාර දෙන ලදි.
17th October 2022 11:43:46 Hours
ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන නිළධාරීගේ සංකල්පයක් මත 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් සහ 241 වන පාබල බළසේනාවේ...
17th October 2022 11:22:16 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම සහ...
17th October 2022 11:09:32 Hours
ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපති, මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත, 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් සහ 241 පාබල බළසේනාවේ...
17th October 2022 11:00:51 Hours
ආරක්ෂක සේනා - නැගෙනහිර ආඥාපති, මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් සහ 231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති, බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණය යටතේ 4 වන ගැමුණු හේවා බළඇණිය විසින් වියළි සලාක සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2022 ඔක්තෝබර් මස (10) දින උන්නච්චිය "ධීවර සමිති" ශාලා පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.
14th October 2022 11:55:42 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර), ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ උපදෙස් සහ 233 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ අධීක්ෂණය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව සමාජීය ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කරන ලදී.
12th October 2022 11:25:04 Hours
"ලෝක ළමා දිනයට" සමගාමීව ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයක් මත 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වජිර වෙලගෙදර ජ්‍යෙෂ්ඨ නිළදාරිගේ උපදෙස් සහ 241 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන් ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්ෂණය යටතේ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ භඨ පිරිස් විසින් අන්නමලේ, අම්පාර "මරණාත" සහ "බල්දූවර්" පෙරපාසල්වල ළමුන් 100 ක් සහ කාර්ය මණ්ඩලේ 04 ක් සඳහා විනෝදාස්වාද වැඩසටහනක් සහ විශේෂ දිවා භොජන සංග්‍රහයක් සංවිධානය කරන ලදී.
09th October 2022 12:52:47 Hours
7 වන හමුදා බුද්ධි බළකායට ලැබුණු තොරතුරක් මත (223 පාබල බළසේනාවට අනුයුක්ත), එම බුද්ධි අංශය හා සර්ධාපුර විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් සමග Methamphetamine Drugs (අයිස්) ග්‍රෑම් 5ක්, රුපියල් 17,680.00 ක මුදලක් හා යතුරුපැදියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය හා යතුරුපැදිය ඉදිරි විමර්ශන සඳහා කින්නියා පොලිස් ස්ථාන වෙත භාර දීමට කටයුතු කරන ලදී.
09th October 2022 11:30:33 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම් යටතේ 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුඵවේ භට පිරිස් විසින් උතුච්චින බිසි/වීරනගර් විද්‍යාලයේ සිසුන් 160 දෙනෙකුට හා ආචාර්ය මණ්ඩලයේ ගුරුවරුන් 15 දෙනෙකුට පල්ලෙකැලේ "නාලන්ද" බෞද්ධ පාසලේ විදුහල්පති පූජ්‍ය කැටකුබුරේ ධර්මාරාම හිමියන්ගේ අනුග්‍රහයෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලදී.
07th October 2022 11:58:27 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරී උපදෙස් සහ 242 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් අනුරාධ සෝලංගආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණය මත 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුව විසින් වැඩසටහනක් සංවිධානය කරන ලදි.