25th April 2022 16:05:07 Hours
23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මග පෙන්වීම මත 233 පාබල බළසේනාවේ භටපිරිස් විසින් කදිරවේලි විග්නේෂ්වරම් කනිෂ්ඨ විද්‍යාලය, පනිච්චන්කේනි තිරුමගල් විද්‍යාලය, කන්දලඩි අරුන්තති විද්‍යාලය, වම්මිරඩ්ඩවාන් විද්‍යාලය සහ වාකරෙයි මහා විද්‍යාලයන්හි 6 ශ්‍රේණියේ සිසුන් සඳහා පාසල් උපාංග බෙදාදීමේ වැඩසටහනක් සිදුකරන ලදී.
25th April 2022 15:58:02 Hours
23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති හා 233 පාබල බළසේනාවේ භටපිරිස් විසින් 2022 අප්‍රේල් 16 වන දින 233 බළසේනා මූලස්ථානයේ දී මඩකලපුව දිස්ත්‍රික්කයේ අසරණ පවුල් සඳහා වියළි සලාක ඇසුරුම් 100 ක් (350,000.00 ක් වටිනා) බෙදාමේ උත්සවයක් සංවිධානය කරන ලදී.
07th April 2022 12:09:53 Hours
11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ භඨපිරිස් විසින් 2022 මාර්තු 25 වන දින අම්පාර, එරගම නවගුණ සද්ධාතිස්ස කනිෂ්ඨ විද්‍යාලයේ දී පාසල් සිසුන් 45 දෙනෙකු සඳහා පාසල් බෑග් බෙදා දිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. අක්කරේපත්තු දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී ඒ එල් තවුෆික් මහතාගේ අනුග්‍රහය ඇතිව වැඩසටහන ක්‍රියාත්මක විය.
07th April 2022 08:40:49 Hours
මඩකලපු දිස්ත්‍රික්කයේ කිරාන් ප්‍රාදේශිය ලේකමි කොටිඨාශයේ ගොවින් සදහා 2022 මාර්තු මස 29 වන දින කෘෂිකර්ම අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ කිරාන් ගොවිජන මධ්‍යස්ථානයේදි කාබනික පොහොර බොදා හැරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.
29th March 2022 09:32:49 Hours
16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ 11 වැනි අණදෙන නිලධාරී ලෙස මේජර් කේ ආර් එම් අලවත්ත යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 මාර්තු මස 22 වැනි දින රාජකාරි භාර ගන්නා ලදී.
20th March 2022 13:48:44 Hours
මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගේ ක්‍රීඩා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් 233 පාබළ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මඩ/වාකරේ මහා විද්‍යාලයේ සහ මඩ/කතිරවේලි විග්නේෂ්වරම් මහා විද්‍යාලයේ සිසුන් සඳහා ක්‍රිකට් (හාඩි බොල්) පුහුණු සැසියක් 2022 මාර්තු 15 දින පවත්වන ලදී.
20th February 2022 08:27:00 Hours
මඩකලපුව දිස්ත්‍රික්යේ වාකරේ මහා විද්්‍යාලයේ සහ කදිරවේලි විග්නේෂ්වරම් විද්්‍යාලයේ විදුහල්පති වරුන් විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් 233 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිෙග්ඩියර් වසන්ත හේවගේ ජෙයෂ්ට නිලධාරී විසින් ඔවුන්ගේ වාර්ෂික ක්‍රිකට් තරගය වන “Battle of Sunrise” සඳහා අව්‍යශ කුසලාන ප්‍රධානය කරන ලදී.
14th February 2022 14:27:39 Hours
යුද්ධ හමුදා රෝහල් වෛද්‍ය බලකා සමාජිකයින් සහ 4 වන ගැමුණු හේවා බලකාය එක්ව සිදුකරනු ලබන තවත් එක් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ ආරියමිපති පිහිටි බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලියුෂන් ඇඟළුම් කර්මාන්ත ශාලාවන්හී සේවකයින් වෙත කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම වෙනුවෙන් ලබාදෙනු ලබන එන්නතේ තෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහනක් පසුගිය බදාදා (09) දින පවත්වනු ලැබිණි.
25th July 2018 15:28:26 Hours
සෝමාවති ජාතික වන රක්ෂිතයේ බ්‍රහස්පතින්දා (19) දින හදිසියේ ඇතිවු ලැව් ගින්නක් පිළිබඳ සැළවු වහාම නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු 50 කට අධික යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් යුහුසුළුව ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට සමත්විය.
25th July 2018 12:17:39 Hours
2018 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්යතයන පොදු සහතික පත්රු උසස් පෙල විභාගය සඳහා පෙනී සිටින සිසුන් හට නැගෙනහිර ආරක්ෂීක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 224 වන බලසේනාංකයේ භට පිරිස් විසින් දින 02 ක අධ්යාුපන සම්මන්ත්රාණ වැඩසටහනක් ජුලි මස 17 සහ 18 යන දිනයන්හිදී මුතූර් අල් හිදායා මහා විද්යාුලයේ දී පවත්වන ලදී.