13th March 2025 11:43:36 Hours
221 පාබල බලසේනා මූලස්ථානයේදී යුධ, නාවික, පොලිස්, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරීන් සමඟ සම්බන්ධීකරණ රැස්වීමක් 2025 .03. 10 වන දින පැවැත්විණි. 221 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඊ ඩබ්ලිව් ආර් එස් බී ඇහැලේපොල යුඑස්පි යුඑස්ඒසීජිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී සියලුම දෙනාගේ තොරතුරු බෙදා ගැනීමට සහ ප්‍රෙද්ශයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඒකාබද්ධව කටයුතු කිරීම පිලිබඳ සාකච්ඡා කරන ලදී.