20th March 2022 13:48:44 Hours
මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගේ ක්‍රීඩා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් 233 පාබළ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මඩ/වාකරේ මහා විද්‍යාලයේ සහ මඩ/කතිරවේලි විග්නේෂ්වරම් මහා විද්‍යාලයේ සිසුන් සඳහා ක්‍රිකට් (හාඩි බොල්) පුහුණු සැසියක් 2022 මාර්තු 15 දින පවත්වන ලදී.
20th February 2022 08:27:00 Hours
මඩකලපුව දිස්ත්‍රික්යේ වාකරේ මහා විද්්‍යාලයේ සහ කදිරවේලි විග්නේෂ්වරම් විද්්‍යාලයේ විදුහල්පති වරුන් විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් 233 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිෙග්ඩියර් වසන්ත හේවගේ ජෙයෂ්ට නිලධාරී විසින් ඔවුන්ගේ වාර්ෂික ක්‍රිකට් තරගය වන “Battle of Sunrise” සඳහා අව්‍යශ කුසලාන ප්‍රධානය කරන ලදී.
14th February 2022 14:27:39 Hours
යුද්ධ හමුදා රෝහල් වෛද්‍ය බලකා සමාජිකයින් සහ 4 වන ගැමුණු හේවා බලකාය එක්ව සිදුකරනු ලබන තවත් එක් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ ආරියමිපති පිහිටි බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලියුෂන් ඇඟළුම් කර්මාන්ත ශාලාවන්හී සේවකයින් වෙත කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම වෙනුවෙන් ලබාදෙනු ලබන එන්නතේ තෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහනක් පසුගිය බදාදා (09) දින පවත්වනු ලැබිණි.
25th July 2018 15:28:26 Hours
සෝමාවති ජාතික වන රක්ෂිතයේ බ්‍රහස්පතින්දා (19) දින හදිසියේ ඇතිවු ලැව් ගින්නක් පිළිබඳ සැළවු වහාම නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු 50 කට අධික යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් යුහුසුළුව ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට සමත්විය.
25th July 2018 12:17:39 Hours
2018 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්යතයන පොදු සහතික පත්රු උසස් පෙල විභාගය සඳහා පෙනී සිටින සිසුන් හට නැගෙනහිර ආරක්ෂීක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 224 වන බලසේනාංකයේ භට පිරිස් විසින් දින 02 ක අධ්යාුපන සම්මන්ත්රාණ වැඩසටහනක් ජුලි මස 17 සහ 18 යන දිනයන්හිදී මුතූර් අල් හිදායා මහා විද්යාුලයේ දී පවත්වන ලදී.
17th June 2018 12:17:18 Hours
ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ජෙනරල් බිපින් රාවට් යුවයිඑස්එම් ඒවිඑස්එම් වයිඑස්එම් එස්එම් වීඑස්එම් ඒඩීසී 2018.05.16 දින ආරක්ෂක සේනා (නැගෙනහිර) ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් 22 සේනාංකය වෙත පැමිණෙන ලදි.
21st April 2018 16:57:06 Hours
22 වන සේනාංකය හා ත්‍රිකුණාමලය ශාන්ත ජෝෂප් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය අනුග්‍රහයෙන් සංවිධානය කරන ලද අන්තර් පාසල් බටහිර තූර්ය වාදක කණ්ඩායම් තරගාවලිය ශාන්ත ජෝෂප් විද්‍යාලයීය ක්රිඩාංගනයේදී 2018 මාර්තු මස 10 වන දින පවත්වන ලදි.