07th February 2025 18:21:29 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපතිගේ මඟපෙන්වීම සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 243 පාබල බලසේනාවට අයත් භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 04 දින අරුපානි කාන්තා ළමා නිවාසයක් වෙත ත්‍යාග භාණ්ඩ සහ දහවල් ආහාරය සපයන ලදි.
මෙම වැඩසටහන සදහා බළසේනාධිපති 243 වන පාබල බළසේනාව ,ජ්‍යෙෂ්ඨ ,කණිෂ්ඨ නිළධාරීන් සහ සෙසුනිළයින් සහභාගී විය.