15th February 2025 14:12:11 Hours
221 වන පාබල බළසේනා මුලස්ථානයේ රාජකාරි කරනු ලබන සියළු දෙනාගේ පානිය ජල අවශ්‍යතාවය සපුරාලිම වෙනුවෙන් හිටපු බ්‍රිගේඩියර් ආර්කේඒආර්පි රත්නායක ආර්එස්පි යුඑස්පි පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව ඉදිකරනු ලැබු පානිය ජල පිරිපහදු යන්ත්‍රය කාර්යය නියුක්ත බළසේනාධිපති කර්නල් ඊඩබ්ලිව්ආර්එස්බි ඇහැලේපොල යුඑස්පි යුඑස්ඒසිජිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2025 පෙබරවාරි මස 12 වන දිනට යෙදුන සුභ මොහොතින් විවෘත කරන ලදි.