Skip to main content
Header Sinhala
ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර)
ඉතිහාසය
ආරක්ෂක සේනා (නැ) ආඥාපති
හිටපු ආඥාපතිවරුන්
සංවිධානය
සේනාංක
22 සේනාංකය
23 සේනාංකය
24 සේනාංකය
භටකාර්ය සම්පාදක අණසක (නැගෙනහිර)
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
07th February 2025 18:15:19 Hours
241 වන පාබල බලසේනාව වෙතින් අක්කරෛයිපත්තු ළමා නිවාසයක් වෙත පාසැල් උපකරණ සහ දහවල් ආහාරය සපයන ලදි.
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපතිගේ මඟපෙන්වීම සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 241 පාබල බලසේනාවට අයත් භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 04 දින අක්කරෛයිපත්තු කාන්තා ළමා නිවාසයක් වෙත පාසැල් උපකරණ සහ දහවල් ආහාරය සපයන ලදි. මෙම වැඩසටහන සදහා බළසේනාධිපති 241 වන පාබල බළසේනාව ,ජ්‍යෙෂ්ඨ ,කණිෂ්ඨ නිළධාරීන් සහ සෙසුනිළයින් සහභාගී විය.