23rd February 2025 12:51:32 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්සීඑල් ගලප්පත්ති ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම යටතේ සාමාන්යම පෙළ සිසුන් 215 දෙනෙකු සඳහා ගණිත සම්මන්ත්රුණයක් අක්කරපත්තුව, අලයාඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සංස්කෘතික ශාලාවේදී පැවැත්විණි. 241 පාබල බලසේනාවට අයත් 11 ශ්‍රිලංජාආබමු ඒකක භඨ පිරිස් විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලද අතර, තිරුක්කෝවිල් ප්‍රෙද්ශයේ ප්රීවීණ ගණිත අචාර්යවරුන් දෙදෙනෙකු විසින් මෙම සම්මන්ත්රවණය මෙහෙයවන ලදී.