Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th February 2025 18:26:30 Hours

7 වන ගැමුණු හේවා බළඇණිය කතිරවෙලි තිලකාවතී ළමා නිවාසයට දිවා ආහාරය ලබාදෙන ලදී.

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිගේ මඟ පෙන්වීම සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් අනුව, 233 වන පාබල බළසේනාව යටතේ ස්ථානගත 7 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් 2025 පෙබරවාරි මස 04 වන දින කතිරවෙලි තිලකාවතී ළමා නිවාසය වෙත දිවා ආහාරය ලබාදෙන ලදී.