?
28th November 2024 15:38:55 Hours
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් තිරුක්කෝවිල් ප්‍රදේශයේ 8 වන බලඇණියේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක භට පිරිස් විසින් ගස් කඩා වැටීමෙන් හානි වූ මාවත් සහ නිවාස පිරිසිදු කරන ලදී.
28th November 2024 14:39:26 Hours
අයහපත් කාලගුණයෙන් විපතට පත් උසස් පෙළ සිසුන්ගේ සහය සඳහා 24 වන පාබල සේනාංකයේ භඨපිරිස් දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්වයට ප්‍රතිචාර වශයෙන් ආරක්ෂක සේනා මූලස්ථානයේ (නැගෙනහිර) .
28th November 2024 12:32:55 Hours
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පහත් බිම්වල ප්‍රධාන / හදිසි ගංවතුරින් විපතට පත් වූවන් බේරා ගැනීමට සහ ආපදා සහන සැලසීමට 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.පී. කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ.
19th November 2024 09:59:58 Hours
ලුතිතන් කර්නල් කේ එම් එම් කේ බී කඩවතමුදලි ආර්ඩබ්ලිව්පී ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරී 23 වන පාබළ සේනාංකයේ 5 වන වැඩබලන කර්නල් සම්බන්ධීකරණ ලෙස.
19th November 2024 09:48:37 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් කර්නල් අයි ජේ වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2024.
19th November 2024 09:40:08 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් ඒ ඩී එම් ජී ගුණසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරී 2024 නොවැම්බර් 12 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර).
13th November 2024 10:15:35 Hours
5 වන (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 16 වන අණදෙන නිලධාරි වශයෙන් මේජර් ඩී ජී අයි ඒ කුමාර ශ්‍රීලකාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රාජකාරි භාරගන්නා ලදි.
08th November 2024 12:07:25 Hours
මේජර් ජෙනරාල් ඩබ්ලිව් පී කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත 23 පාබල සේනාංකය යටතේ රාජකාරි
03rd November 2024 10:53:50 Hours
22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් යුකේඩිඩිපි උඩුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ
16th October 2024 15:00:29 Hours
ලෝක ළමා දිනයට සමගාමීව 18 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 2024 ඔක්තෝම්බර් මස 01 දින පණ්ඩිරිප්පු ‘Vision Hope’ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේදී පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.