14th March 2025 15:40:14 Hours
ආරක්ෂක සෙන් මුලස්ථානය නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි සහ 2 වන ශ්‍රි ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරිගේ අධීක්ෂණය යටතේ 2025.03.12 වන දින වැලිකන්ද වාලුකාරාම විහාරස්ථානය පිරිසිදු කිරිමේ වැඩ සටහනක් පවත්වන ලදී.