?
16th May 2025 17:23:37 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන, යුඑස්ඒඩබිලිවිසි, පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ සහ 22 වන පාබල සේනාංකයේ අණදෙන නිලධාරී ජෙනරාල්වරයාගේ සමීප අධීක්ෂණය යටතේ, 22 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් අඛණ්ඩ සිවිල්-හමුදා සම්බන්ධීකරණ ප්‍රයත්නයන්හි කොටසක් ලෙස වෙසක් දන්සලක් රොටි, කට්ටා සම්බෝල,තේ සහ කොත්තමල්ලි දන්සලක් සංවිධානය කරන ලදී.
2025 මැයි 12 වන දින ත්‍රිකුණාමලය මාර්ගය ඔස්සේ දන්සල පවත්වන ලදී.
මෙම උත්සවය මෑත කාලයේ ප්‍රදේශයේ වඩාත්ම ආකර්ෂණීය හා හොඳින් සංවිධානය කරන ලද එකක් ලෙස පිළිගැනීමට ලක් වූ අතර, එය හමුදාව සහ ප්‍රාදේශීය ප්‍රජාව අතර ඇති ශක්තිමත් බැඳීම පිළිබිඹු කරයි.