27th December 2022 13:02:08 Hours
222 පාබල බලසේනාවට අනුයුක්ත 7 වන බුද්ධි බළකායේ භඨ පිරිස් වෙත ලැබුණ තොරතුරකට අනුව, කන්තලේ පොලිස් නිළධාරීන් සමග බුද්ධි භටපිරිස් එක්ව 2022 දෙසැම්බර් 25 වන දින ගංතලාවේදී “Methamphetamine” (Ice) මිලිග්‍රෑම් 60ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
27th December 2022 12:51:10 Hours
17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමූලුවේ 27 වැනි සංවත්සරයට සමගාමීව, බළඇණියේ සියලුම නිළධාරි සහ සෙසුනිළයින්හට මෙන්ම කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන්ගේද පානීය ජල ගැටලුවට විසඳුමක් ලෙස රුපියල් 1,000,000/= (රුපියල් මිලියනයක) වටිනාකමකින් යුත් අලුතින් ඉදිකරන ලද ජල පිරිපහදුව (RO Plant) 17 වන...
24th December 2022 09:26:46 Hours
කන්තලේ ජයන්තිගම ප්‍රදේශයේ ස්ථාපිත 222 පාබල බලසේනා මුලස්ථානයේ නව බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් එන් එච් මල්සිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 .12 .14 දින රාජකාරි භාර ගන්නා ලදී. 222 පාබල බළසේනා මුලස්ථානය වෙත පැමිණි නව බලසේනාධිපති 222 පාබල සේනාංකයේ මාණ්ඩලික නිළධාරි විසින්...
22nd December 2022 09:23:12 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා 7 වන බුද්ධි බළකාය (222 පාබල බලසේනාවට අනුයුක්තව) කන්තලේ පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලැබුණු තොරතුරකට අනුව 2022 දෙසැම්බර් 18 වන දින කන්තලේ ප්‍රදේශයේදී මෙතෙෆටමයින් (අයිස්) මිලිග්‍රෑම් 80ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයා වැඩිදුර විමර්ශන සදහා කන්තලේ පොලිස් ස්ථානයට භාරදීමට කටයුතු කර ඇත.
07th December 2022 10:46:18 Hours
221 පාබල බලසේනාවට අයත් 7 වන බුද්ධි බළකායේ භට පිරිස්, ත්‍රිකුණාමලය පොලිසියේ නිලධාරීන් සමඟ එක්ව 2022 දෙසැම්බර් මස 03 වන දින ත්‍රිකුණාමලයේදී කේරළ ගංජා ග්‍රෑම් 7 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රිකුණාමලය පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
04th December 2022 13:07:38 Hours
22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් මත 222 වන බලසේනාවේ බලසේනාධිපති සහ 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ගේ මගපෙන්වීම යටතේ 24 ...
04th December 2022 12:50:02 Hours
අක්කරයිපත්තු ප්‍රදේශයේ ස්ථාපිත 241 පාබල බළසේනා මුලස්ථානයේ 11 වන බළසේනාධිපති ලෙස කරනල් එල්එස්ඩිඑන් පතිරත්න ආරඑස්පී යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 නොවැමිබර් මස 30 වන දින රාජකාරී භාරගන්නා ලදි.
04th December 2022 12:24:52 Hours
231 පාබල බලසේනා මූලස්ථානයේ භට පිරිස් විසින් 2022 දෙසැම්බර් මස 1 වන දින මඩකලපුව, ඕසානම් ළමා නිවාසයේ විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා තෑගි පොදි බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
04th December 2022 12:09:15 Hours
223 පාබල බළසේනාවේ 8 වන බලසේනාධිපති වශයෙන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ කර්නල් වයි එච් පී රංගජීව යූඑස්පී යන ඡ්‍යෙෂ්ඨ නිළධාරි 2022 නොවැම්බර් මස 30 වන රාජකාරී භාර ගන්නා ලදි.
28th November 2022 19:47:12 Hours
ලද බුද්ධි තොරතුරක් මත ආරක්ෂක සේනා (නැගෙනහිර) මූලස්ථානය යටතේ ඇති 24 පාබල සේනාංකයට අයත් 3 (ස්වේච්ඡා) බුද්ධි බළකායේ (241 පාබල බලසේනාවට අනුයුක්ත), 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සහ තිරුක්කෝවිල් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව කෘත්‍රිම අමුද්‍රව්‍ය සහ ලුණු ...