?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th July 2025 14:24:50 Hours

කමු/අක්/ෂම්සුල් උලුම් විද්‍යාලය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි.

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්සීඑල් ගලප්පත්ති ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ 241 පාබල බසේමූ සිවිල් සම්බන්ධීකරණ ප්‍රජා කටයුතු මාසික සැලැස්මට අනුව අක්කරපත්තුව ෂම්සුල් උලුම් විද්‍යාලයේදී 241 පාබල බලසේනාවේ 02 x 15 ක් හා ගුරුවරුන් සහ දෙමාපියන් 25ක් ද, සිසු දරු දැරියන් 50 කු සහභාගීත්වයෙන් යුතුව 2025 ජූලි මස 21 වන දින පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.