?
01st July 2025 21:13:08 Hours
22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ඩිඑල්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසිජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උදාර සංකල්පයකට අනුව 22 වන පාබල සේනාංකයේ යටතේ ඇති පාබසේමූ/ඒකකයන්හි රාජකාරි ඉටුකරනු ලබන භටපිරිස් 100 ක් සදහා ආතතිය කලමණාකරණය පිලිබද දේශණයක් ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පුහුණු නිලධාරි ඉරෝන් ජයසේකර මහතා විසින් 2025.06.26 දින 22 වන පාබල සේනාංකයේදී පවත්වන ලදි.