?
04th October 2025 06:21:19 Hours
ලෝක ළමා දිනයට සමගාමීව 15 ශ්‍රීලපාහ ඒකකයේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේජිආර්එන් කුමාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ශ්‍රිලපාහ
02nd October 2025 16:02:02 Hours
243 පාබල බළසේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 16 වන ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිළධාරි මේජර් ආර් පී ද සොයිසා
02nd October 2025 15:38:26 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති තුමන්ගේ මඟ පෙන්වීම යටතේ, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ
24th September 2025 13:31:08 Hours
223 පාබල බලසේනාවේ 10 වන බලසේනාධිපති ලෙස කර්නල් එම් ටී අයි ගුණවර්ධන ආර්එස්පී පීඑස්සී 2025 සැප්තැම්බර් 17 වන දින ආගමික වතාවත් හා චාරිත්‍රවලට අනුව වැඩ භාර ගන්නා ලදී.
21st September 2025 09:25:30 Hours
10th September 2025 11:35:34 Hours
23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ සහ 233 වන පාබල බලසේනාංකයේ සමීප අධීක්ෂණය යටතේ, 7 වන ගැමුණු හේවා බලඇණිය ඔඩ්ඩමාවඩි ප්‍රාදේශීය සභාව සමඟ සහයෝගයෙන් 2025 සැප්තැම්බර් 4 වන දින පිරිසිදු කිරීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.
08th September 2025 09:26:10 Hours
15 වන ශ්‍රීලංකා පාබල හමුදා බලප්‍රදේශය ආවරණය වන පරිදි රුධිර පරිත්‍යාග කිරිමේ වැඩ සටහනක් සංවිධානය කරන මෙන් උසස් මුලස්ථානයන් වෙතින් ලබාදෙන ලද උපදෙස් වලට අනුව, ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේජිආර්එන් කුමාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ශ්‍රිලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්විම යටතේ ඒකක බලප්‍රදේශයේ 96 මොල්ලිපොතාන ග්‍රාමයේ පිහිටා ඇති පුරාණ අග්‍රබෝධි විහාරස්ථානයේදි 2025.09.04 වන දින රුධිර පරිත්‍යාග කිරිමේ වැඩ සටහනක් පවත්වන ලදි.
07th September 2025 11:14:59 Hours
2025 අගෝස්තු 31 වන දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ 221 පාබල බලසේනාව විසින් විනෝද චාරිකාවක් සාර්ථකව පවත්වන
05th September 2025 11:19:02 Hours
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව් ජයවීර යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි
25th August 2025 15:03:08 Hours
8 වන බල ඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 18 වන බලඇණි සංවත්සර දිනයට සමගාමීව, තිරුක්කෝවිල් මෙතෝදිස්ත දේවස්ථානයේ ළමා නිවාසයේ ළමුන් 12 දෙනෙකුට පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් 2025 අගෝස්තු 18 වන දින සිදු කරන ලදී.