?
02nd October 2025 16:02:02 Hours
243 පාබල බළසේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 16 වන ශ්‍රිලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිළධාරි මේජර් ආර් පී ද සොයිසා ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙසa හා මගපෙන්විම යටතේ මෙම ඒකකයේ මූලස්ථාන කණ්ඩායම විසින් මරනාතා පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් 35 දෙනෙකු සදහා ලෝක ළමා දිනයට සමගාමිව 2025 ඔක්තෝබර් මස 01 වන දින දිවා ආහාර වේලක් සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් මෙම ඒකක නි/සෙනින් 01X10 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව සිදුකරන ලදී