?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th October 2025 06:27:16 Hours

ලෝක ළමා දිනයට සමගාමිව ත්‍රී/සංගමය ප්‍රාථමික විදුහලේළමුන් සදහා දිවා ආහාරය ලබාදිම.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ සංකල්පයට අනුව 221 පාබසේමු බළසේනාධිපති තුමන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ 2 වන බළඇණිය ගජබා රෙජිමේන්තු අණදෙන නිලධාරි සහ සියළු නිලයින්ගේ පුර්ණ සංවිධානයෙන් යුතුව, ලෝක ළමා දිනයට සමගාමිව ත්‍රී /සංගමය ප්‍රාථමික විදුහලේ ඉගෙණුම ලබන ළමුන් 35 දෙනෙකු හට දිවා ආහාරය වේලක් ලබාදිමේ වැඩසටහනක් 2025.10.01 වන දින 1130 පැයේ සිට 1300 පැය දක්වා කාලය තුල සිදුකරන ලදි. මේ සදහා 2 වන බළඇණිය ගජබා ඒකකය වෙතින් 05 x 15 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගි වන ලදි.